පොදු ප්‍රවාහනය

විකිපීඩියා වෙතින්
(Public Transport වෙතින් යළි-යොමු කරන ලදි)
Taipei Metro
Ferry in the United States
Passenger train in Japan
Bus in England
Examples of types of public transport. Clockwise from top left: A rapid transit system in Taiwan, a ferry in the United States, a bus in England, and a commuter rail in Japan.

පොදු ප්‍රවාහනය (ඉංග්‍රීසි:  Public transport, public transportation, public transit, mass transit, හෝ සරලව transit) යනු සාමාන්‍යයෙන් කාලසටහනකට අනුව ක්‍රියාත්මක වන, සාමාන්‍ය මහජනතාවගේ භාවිතය සඳහා පවතින, මගීන් සඳහා වන ප්‍රවාහන පද්ධතියකි. මේවායේ ගමන් පථය බොහෝ විට සම්මතව ඇත්තක් වන අතර එක් එක් සංචාරය සඳහා පළ කළ ගාස්තුවක් අය කළ හැක. මෙම යෙදුම පුද්ගලික ප්‍රවාහනය යන්නට විරුද්ධව භාවිතා වන්නක් වෙයි.[1][2]

අමතර අවධානයට[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "public transport". English Oxford Living Dictionaries. Oxford University Press. 31 January 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2018-01-30. Buses, trains, and other forms of transport that are available to the public, charge set fares, and run on fixed routes.
  2. "public transport in British". Collins English Dictionary. HarperCollins. 2 December 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2018-01-30. a system of buses, trains, etc., running on fixed routes, on which the public may travel

භාහිර සබැඳි[සංස්කරණය]

විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:
"https://si.wikipedia.org/w/index.php?title=පොදු_ප්‍රවාහනය&oldid=619024" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි