Hyperloop

විකිපීඩියා වෙතින්

හයිපර් ලූප් තාක්ෂණය ලෝකයේ පස්වන ප්‍රවාහණ ක්‍රමය වන මෙය ඉතාම ආරක්ෂිත මෙන්ම වේගවත්ම ප්‍රවාහන ක්‍රමය වේවි..මංද යත් ශබ්ධයේ වේගයට වඩා මදක් අඩු වූ වේගයක් මේ සම්ඟ ඇතිවන නිසාවෙනි.සරලව කියනවනාම් නලයක් තුල වූ කැප්සූලයක් ඉතා වේගයෙන් එක කොනක සිට අනෙක් කොනට තල්ලු කර හැරීම සිදුවෙනවා.එහෙදී කිසිම ආකාරය ඝර්ෂණයක් හටගන්නෙ නෑ..අභ්‍යවකාශ ශටලයක ගමන් ගන්නවා වැනි හැඟීමක් ඇති වේවි..මේ සංකල්පය ලොවට දායාද කලේ ඉලෝන් මස්ක් නැමති ව්‍යාපාරිකයා.මොහු ස්පේස් එක්ස් ව්‍යාපාරයේ නිර්මාතෘවරයා ද වෙනවා..දැන ඇමරිකාව මේ සඳහා මුල පිරීමක් වශයෙන් ලොසැන්ජලිස් සිට සැන්ප්‍රැන්සිස්කො දක්වා සැතපුම් 350ක් දුර ගමනට මෙම තාක්ෂණය යොදාගැනීමට නියමිතයි..ඒ සඳහා දැනට දුම්‍ රිය සේවාවක් තිබුනට ඒ ගමනට පැට 4 1/2 ක් පමණ ගතවන අතර හයිපර්ලූප් තාක්ෂණය ට ගතවන්නේ විනාඩි 35ක් පමණි

සසික තරින්ද (B.A / MA )university of peradeniya

"https://si.wikipedia.org/w/index.php?title=Hyperloop&oldid=445843" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි