Jump to content

කිලිමන්ජාරෝ කන්ද

විකිපීඩියා වෙතින්
(Mount Kilimanjaro වෙතින් යළි-යොමු කරන ලදි)
කිලිමන්ජාරෝ
කිලිමන්ජාරෝහී කිබෝ කඳු මුදුන
උසම ස්ථානය
උස5,895 m[convert: unknown unit] [1]
Prominence5,885 m[convert: unknown unit] [2]
Ranked 4වන
Listing
Geography
කිලිමන්ජාරෝ is located in ටැන්සානියාව
කිලිමන්ජාරෝ
කිලිමන්ජාරෝ
ටැන්සානියාව තුල කිලිමන්ජාරෝ කන්දේ පිහිටුම
Locationකිලමන්ජාරෝ ප්‍රදේශය, ටැන්සානියාව
State/ProvinceTZ-09
Topo mapවෙයිලොචෝස්කි විසින් සම්පාදිත කිලිමන්ජාරෝ සිතියම සහ මාර්ගෝපදේශනය[3]
Geology
Mountain typeසංයුක්ත යමහල
Last eruption150,000 සහ 200,000 වසර දහස් ගණනකට පෙර
Climbing
First ascent1889
හෑන්ස් මෙයර්
ලුඩ්විග් පර්ට්ෂෙලර්
Easiest routeපයින් ගමන
කිබෝහී ත්‍රිමාන ආකෘතියක්
අහසේ සිට කිලිමන්ජාරෝ කන්ද
ජර්මානු නැගෙනහිර අප්‍රිකාවේ, 1890 ඓතිහාසික සිතියම "කිලිමා-නඩ්ස්චරෝ" සමගින්

එහි යමහල් කේතු ත්‍රිත්වය වන, කිබෝ, මාවෙන්සි සහ, ෂිරා සමගින්, කිලමන්ජාරෝ කන්ද යනු, ටැන්සානියාවේ අක්‍රීය යමහල්මය කන්දකි. මුහුදු මට්ටමෙන් (උහුරු කඳු මුදුන/කිබෝ කඳු මුදුන) 5,895 මීටර or 19,341 අඩි උසැති එය, අප්‍රිකාවේ උසම කන්ද සහ ලෝකයේ වෙන්ව පවත්නා උසම කන්දද වෙයි.[4]

භූවිද්‍යාව

[සංස්කරණය]

ප්‍රභින්න යමහල් කේතු තුනකින් කිලිමන්ජාරෝ සමන්විත වෙයි: උච්චතම කේතුව වන 5,895 මී (19,341 අඩි) උසැති කිබෝ ; 5,149 මී (16,893 අඩි) උසැති මාවෙන්සි සහ; කෙටිම කේතුව ලෙසින් 3,962 මී (13,000 අඩි) උසැති ෂිරා යනුවෙන් වෙති. කිබෝගේ ආවාට ගැටියේ උසම කඳු මුදුන උහුරු වෙයි.

අමතර අවධානයට

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ↑ "කිලිමන්ජාරෝ ගයිඩ්—කිලිමන්ජාරෝ 2010 ප්‍රිසයිස් හයිට් මෙසර්මන්ට් එක්ස්පෙඩිෂන්". සම්ප්‍රවේශය 16 මැයි 2009.
  2. ↑ "කිලිමන්ජාරෝ". Peakbagger.com. සම්ප්‍රවේශය 2012-08-16.
  3. ↑ කිලිමන්ජාරෝ මැප් ඇන්ඩ් ටුවරිස්ට් ගයිඩ් (Map) (4th ed.). 1:20,000 සහ 1:30,000 තුළුපත් සමගින් 1:75,000. EWP මැප් ගයිඩ්ස්. Cartography by EWP. EWP. 2009. ISBN 0-906227-66-6. 2011-02-20 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2014-04-17.
  4. ↑ ච කිලිමන්ජාරෝ 2008 ප්‍රිසියිස් හයිට් මෙෂර්මන්ට් එක්ස්පෙඩිෂන්. "ප්‍රිසයිස් ඩිටර්මිනේෂන් ඔෆ් ද ඕතොමෙට්‍රික් හයිට් ඔෆ් මවුන්ට් කිලිමන්ජාරෝ" (PDF). සම්ප්‍රවේශය මැයි 12, 2009.{{cite web}}: CS1 maint: numeric names: authors list (link)

බාහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=කිලිමන්ජාරෝ_කන්ද&oldid=770784" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි