ප්‍රවර්ගය:අප්‍රිකාව
අප්‍රිකාව යනු, ආසියාවට පමණක් දෙවැනි වන අයුරින්, භූමි ප්‍රමාණය සහ ජනගහණය යන දෙකින්ම, ලෝකයේ දෙවැනි-විශාලතම මහාද්වීපය වෙයි. එහි අනුයාත දිවයින්ද සමගින්, 30,244,050 කිමී² (11,677,240 සැත²) පමණ භූමි ප්‍රමාණයක් සහිතව, එය පෘථිවියෙහි මුළු භූමි ප්‍රමාණයෙන් 20.3% ක් ආවරණය කරමින්, මිලියන 800 කට වැඩි මානව වැසියන් සමගින්, පෘථිවියෙහි මානව ජනගහණයෙන් හතෙන් එකක් පමණ දරයි.
උපප්‍රවර්ග
මෙම ප්‍රවර්ගය සතු උපප්‍රවර්ග 4 ක් අතර, පහත දැක්වෙන උපප්‍රවර්ග 4 වේ.
ඉ
ද
න
ම
"අප්‍රිකාව" ප්රවර්ගයට අයත් පිටු
මෙම ප්‍රවර්ගය සතු සමස්ත පිටු 13 අතර, පහත දැක්වෙන පිටු 13 ද වෙති.