Jump to content

Diageo

විකිපීඩියා වෙතින්
Diageo plc
වර්ගයPublic limited company
ස්ථාපිතය17 දෙසැම්බර් 1997; වසර 28 කට පෙර (1997-12-17)
මූලස්ථානයLondon, England
ප්‍රධාන පුද්ගලයන්
කර්මාන්තයDrink industry
නිෂ්පාදිතයන්Alcoholic beverages: spirits, beer and wine
ආදායම £27.89 billion (2024)[1]
මෙහෙයුම් ආදායමIncrease £6.001 billion (2024)[1]
ශුද්ධ ආදායම £4.166 billion (2024)[1]
මුළු වත්කම්Increase £45.47 billion (2024)[1]
මුළු සමකොටසIncrease £12.07 billion (2024)[1]
සේවකයන්30,000 (2024)[2]
උපාංගයන්United Spirits (55.9%)[1]
වෙබ්අඩවියdiageo.com
විකුණනු ලබන්නේ

Diageo යනු, ලෝක ප්‍රසිද්ධ මධ්‍යසාර සමාගමක් වෙයි. ලොව සියලුම ස්කොච් විස්කි නිෂ්පාදන වලින් සියයට 40 ක් Diageo සතු ස්කාගාර මගින් නිෂ්පාදනය කරයි. ඒ අතරට Johnnie Walker, J&B සහ Old Parr වැනි සන්නාම 24 කට අධික ප්‍රමාණයක් අයත් වෙයි.[3]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. 1 2 3 4 5 6 "Annual Report 2024 (Form 20-F)". US Securities and Exchange Commission. 1 August 2024. සම්ප්‍රවේශය 2 August 2024.
  2. "Our business model". Diageo. 10 December 2023 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 11 February 2024.
  3. "A Comprehensive Yet Concise History of Scotch Whisky". Bespoke Unit. 17 May 2018. 1 February 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 25 December 2019.

භාහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=Diageo&oldid=769540" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි