Jump to content

බස් ඕල්ඩ්‍රින්

විකිපීඩියා වෙතින්
(Buzz Aldrin වෙතින් යළි-යොමු කරන ලදි)
බස් ඕල්ඩ්‍රින්
1969 ජූලි මාසයේදී ඕල්ඩ්‍රින්
Born
එඩ්වින් ඉයුජීන් ඕල්ඩ්‍රින් කණි.

ජනවාරි 20, 1930 (1930-01-20) (වයස 96)
Statusවිශ්‍රාමගොස්
Alma materඑක්සත් ජනපද හමුදා ඇකඩමිය, B.S. 1951
මැසචූසට්ස් තාක්ෂණ ආයතනය, Sc.D. 1963
Occupationප්‍රහාරක ගුවන්යානා නියමු
Awards ෆ්‍රීඩම් ජනාධිපති පදක්කම
Space career

නාසා අභ්‍යාවකාශගාමියා
නිලය කර්නල්, USAF
අභ්‍යවකාශගත කාලය
12 දින 1 පැය සහ 52 විනාඩි
තෝරාගැනීම1963 නාසා කණ්ඩායම 3
Total EVAs
4
Total EVA time
7 පැය 52 විනාඩි
මෙහෙයුම්ජෙමිනි 12, ඇපලෝ 11
මෙහෙයුම් ලාංචනය
විශ්‍රාම ගැනීමජූලි 1, 1971

එඩ්වින් ඉයුජීන් "බස්" ඕල්ඩ්‍රින් කණි. (උපත ජනවාරි 20, 1930) යනු, ඇමරිකානු ඉංජිනේරුවකු සහ හිටපු අභ්‍යාවකාශගාමියෙකු වන අතර සඳ මත ඇවිදීම කල දෙවන පුද්ගලයා වෙයි. ඉතිහාසයේ පළමු වතාවට සිදු කල මිනිසුන් සහිතව සඳ මතට ගොඩබැස්වීම වන ඇපලෝ 11 මෙහෙයුමෙහි, චන්ද්‍ර මොඩියුලයෙහි නියමුවා වූයේ ඔහුය. මෙහෙයුම් ආඥාපති නීල් ආම්ස්ට්‍රෝන් විසින් එය කල පසුව, 1969 ජූලි 21 දින 03:15:16 (යූටීසී) වේලාවට ඔහු සඳ මත පා තැබීය.

භාහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=බස්_ඕල්ඩ්‍රින්&oldid=750350" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි