30 යුරේනියා
Appearance
| සොයාගැනීම[1] | |
|---|---|
| සොයාගත් තැනැත්තේ | ජේ. ආර්. හයින්ඩ් |
| සොයාගත් දිනය | ජූලි 22, 1854 |
| නිලනාමයන් | |
| නම් කෙරුණේ | යුරේනියා |
| විකල්ප නම් | 1948 JK |
| සුළු ග්‍රහ වර්ගය | ප්‍රධාන වළල්ල |
| කක්ෂීය ලක්ෂණ[2] | |
| කාලාරම්භය ජූනි 14, 2006 (JD 2453900.5) | |
| විහේලිකය | 398.817 ගිමී (2.666 AU) |
| අපහේලිකය | 309.338 ගිමී (2.068 AU) |
| අඩ-මහා අක්ෂය | 354.077 ගිමී (2.367 AU) |
| උත්කේන්ද්‍රියතාවය | 0.126 |
| කක්ෂීය කාලාවර්තය | 1,330.017 දින (3.64 වසර) |
| සාමාන්‍යය කක්ෂීය වේගය | 19.28 කිමී/තත් |
| මධ්‍යන්‍යය විෂමතාවය | 196.549° |
| ආනතිය | 2.097° |
| ආරෝහණ මංසලෙහි දේශාංශකය | 307.820° |
| පරිතාරාන්තිකයේ විස්තාරය | 86.560° |
| භෞතික ගුණාංග | |
| මාන | 100.2 ± 6.8 කිමී (IRAS)[2] 94.48 ± 5.37[3] කිමී |
| ස්කන්ධය | (1.74 ± 0.49) × 1018[3] කිග්‍රෑ |
| මධ්‍යන්‍යය ඝණත්වය | 3.92 ± 1.29[3] ග්‍රෑ/සෙමී3 |
| නිරක්ෂීය පෘෂ්ඨීය ගුරුත්වය | 0.0280? මී/තත්² |
| මිදුම් ප්‍රවේගය | 0.0529? කිමී/තත් |
| භ්‍රමණ කාලාවර්තය | 0.57025 දි (13.686 පැ)[4] |
| ප්‍රභානුපාතය | 0.1714 (ජ්‍යාමිතික)[2] |
| උෂ්ණත්වය | ~177 K |
| වර්ණාවලී වර්ගය | S[2] |
| දෘශ්‍ය විශාලත්වය | 9.36 (දීප්තිමත්ම) |
| නිරපේක්ෂ විශාලත්වය (H) | 7.53[2] |
1854, ජූලි 22 දිනදී, ඉංග්‍රීසි කාරකා විද්‍යාඥ ජෝන් රස්ල් හයින්ඩ් විසින් සොයාගැණුනු 30 යුරේනියා යනු, ප්‍රධාන වළල්ලට අයත් විශාල ක්ෂුද්‍ර ග්‍රහයෙකි.[1]
ආශ්‍රිත
[සංස්කරණය]- ^ a b "අංකිත සුළු ග්‍රහයෝ 1–5000", ඩිස්කවරි සර්කම්ස්ටන්සර්ස්, IAU මයිනර් ප්ලැනට් සෙන්ටර්, සම්ප්‍රවේශය 2013-04-07.
- ^ a b c d e යිවොමාන්, ඩොනල්ඩ් කේ., "30 යුරේනියා", JPL ස්මෝල්-බොඩි ඩේටාබේස් බ්‍රවුසර්, නාසා ජෙට් ප්‍රචාලන පරික්ෂණාගාරය, සම්ප්‍රවේශය 2013-04-09.
- ^ a b c කැරී, බී. (2012), "ඩෙන්සිටි ඔෆ් ඇස්ටරොයිඩ්ස්", ප්ලැනටරි ඇන්ඩ් ස්පේස් සයන්ස්, vol. 73, pp. 98–118, Bibcode:2012P&SS...73...98C, doi:10.1016/j.pss.2012.03.009.
{{citation}}: Unknown parameter|month=ignored (help) වගුව 1 බලන්න. - ^ "ඉයර් ඩිරයිව්ඩ් ලයිට්කර්ව් පැරාමීටර්ස්, අනුවාදය 8", ප්ලැනටරි ඩේටා සිස්ටම්ස් ඇස්ට්‍රොයිඩ්/ඩස්ට් ආකයිව්, නාසා, සම්ප්‍රවේශය 2013-04-09.