2013දී ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම එංගලන්තයේ සිදු කල සංචාරය

විකිපීඩියා වෙතින්
2013දී ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම එංගලන්තයේ සිදු කල සංචාරය
එංගලන්තය
ඕස්ට්‍රේලියාව
දින වකවානුව 26 ජූනි 2013 – 15 සැප්තැම්බර් 2013
නායකයන් ඇලෙස්ටර් කුක් (ටෙස්ට්)
අවින් මෝර්ගන් (එදිජා)
ස්ටුවර්ට් බ්‍රෝඩ් (වි20ජා)
මයිකල් ක්ලාක් (ටෙස්ට් සහ එදිජා)
ජෝර්ජ් බේලි (වි20ජා)
ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලය තරග 5 කින් යුතු තරග මාලාව 3–0 ලෙසින් එංගලන්තය ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු ඉයන් බෙල් (562) ෂේන් වොට්සන් (418)
වැඩිම කඩුළු ග්රෑම් ස්වෝන් (26) රයන් හැරිස් (24)
තරගමාලාවේ ක්‍රීඩකයා ඉයන් බෙල් (එංග) (කොම්ප්ටන්–මිලර් පදක්කම)
රයන් හැරිස් (ඕස්)
එක් දින ජාත්‍යන්තර තරගමාලාව
විස්සයි20 ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 2 කින් යුතු තරගමාලාව 1–1 ලෙසින් සම විය
වැඩිම ලකුණු ඇලෙක්ස් හේල්ස් (102) ඈරන් ෆින්ච් (161)
වැඩිම කඩුළු ජේඩ් ඩර්න්බාහ් (6) ෆාවඩ් අහමඩ් (3)
ජේම්ස් ෆෝක්නර් (3)

ටෙස්ට් තරග පහකින්, එක් දින ජාත්‍යන්තර තරග පහකින් සහ විස්සයි20 ජාත්‍යන්තර තරග දෙකකින් සමන්විත සංචාරයක් සඳහා, ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් කණ්ඩායම, 2013 ජූනි මස සිට සැප්තැම්බර් මස දක්වා එංගලන්තයට පැමිණ සිටිති. ටෙස්ට් තරග මාලාව අළුබඳුන සඳහා වෙයි.[1]












වි20ජා තරග මාලාව[සංස්කරණය]

පළමු වි20ජා[සංස්කරණය]

29 අගෝස්තු 2013
18:30 (දිවා/රාත්‍රි)
එරෙහි
 එංගලන්තය
208/6 (20 ඕවර)
ඕස්ට්‍රේලියාව ලකුණු 39 කින් ජයග්‍රහණය කලේය
රෝස් බෝල්, සවුතැම්ප්ටන්
විනිසුරුවන්: රොබ් බේලි (එංග) සහ ටිම් රොබින්සන් (එංග)
  • කාසියේ වාසිය දිනා ගත් එංගලන්තය මුලින්ම පන්දු රැකීමට තීරණය කලහ.
  • ෆාහාඩ් අමහඩ්ගේ (ඕස්) වි20ජා මංගලාවතරණය.


ආශ්‍රිත[සංස්කරණය]

  1. "ට්‍රෙන්ට් බ්‍රිඩ් ටු හෝස්ට් ෆර්ස්ට් ටෙස්ට් ඔෆ් 2013 ඈෂර්ස්". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ (ESPN EMEA). 1 ජූනි 2013. http://www.espncricinfo.com/the-ashes-2013/content/story/566951.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 7 මැයි 2013.