II Paralympic Games |
---|
|
සත්කාරක නගරය | ටෝකියෝ, ජපානය |
---|
ජාතින් සහභාගී වන | 21 |
---|
සහභාගී වන ක්‍රීඩකයන් | 375 |
---|
ඉසව් | 144 in 9 sports |
---|
සමාරම්භක උත්සවය | නොවැම්බර් 3 |
---|
අවසන් දින උත්සවය | නොවැම්බර් 12 |
---|
නිල වශයෙන් විවෘත කරන ලද්දේ | යෝෂිඅකි කසායි |
---|
ක්‍රීඩක ප්රතිඥාව | ෂිගියෝ අඔනෝ |
---|
පැරාලිම්පික් ක්‍රීඩාගාරය | Oda Field |
---|
|
|
|
|
1964 ගිම්හාන පැරාලිම්පික්, නියම ලෙස 13 වන ස්ටෝක් මෙන්ඩෙවිල් ක්‍රීඩාලෙස ද හඳුන්වන්නේ දෙවන පැරාලිම්පික් ක්‍රීඩා උළෙලයි. එය ජපානයේ ටෝකියෝ හි පැවතී අතර 1988 දක්වා ගිම්හාන ඔලිම්පික් පැවතී එකම නගරයේ පවත්වන ලද අවසාන ගිම්හාන පැරාලිම්පික් උළෙල ද වේ. පැරාලිම්පික් යන යෙදුම, අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව (IOC) විසින් අනුමත කරන ලද්දේ 1984[1] දීය. අන්තර්ජාතික පැරාලිම්පික් කමිටුව (IPC) පිහිටුවන ලද්දේ 1989 වර්ෂයේ දීය.
- ↑ Rome 1960, International Paralympic Committee (IPC)