Jump to content

17

විකිපීඩියා වෙතින්
සහශ්‍රවර්ෂය: 1 වන සහස්‍රවර්ෂය
සියවස්: ක්‍රිපූ  1 වන සියවස – 1 වන සියවස – 2 වන සියවස
දශක: ක්‍රිපූ  10ගණන්  ක්‍රිපූ  0ගණන්  0ගණන්  – 10ගණන් –  20ගණන්  30ගණන්  40ගණන්
වසර: 14 15 16 – 17 – 18 19 20
ලීමෙස් ට්‍රිපොලිටනුස් නටබුන් (අප්‍රිකාව)

17 වසර (XVII) යනු ජූලියානු දින දසුන ප්‍රකාර, සිකුරාදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත) විය. එකල , එය හැඳින්වුනේ, ෆ්ලැක්කුස්ගේ සහ රූෆුස්ගේ රාජ්‍යතාන්ත්‍රික ධූර වර්ෂය (හෝ, එතරම් ප්‍රචලිත නොවන අයුරින්, අබ් ඌර්බෙ කෝන්ඩිටා 770 වසර ) ලෙසිනි. මෙම වසර සඳහා 17 යන නාමය භාවිත වීම ඇරඹුනේ මුල් මධ්‍යතන යුගයේදී, වසර නම් කිරීම සඳහා යුරෝපයේ ප්‍රචලිත භාවයට පත් ක්‍රමය ලෙසින් ක්‍රිස්තු වර්ෂ දින දසුන් යුගය ඇරඹීම හා සමගය.

"https://si.wikipedia.org/w/index.php?title=17&oldid=431383" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි