0ගණන්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
මෙම ලිපිය, ක්‍රිව/පොයු කාල ක්‍රමයෙහි පළමු "දශකය" (ක්‍රිව 1–9) පිළිබඳ වෙයි. සැම සියවසකම පළමු දශකය, සමහරවිටෙක "the 0ගණන්" ලෙසින් හැඳින්වෙන අතර, ඒවා සඳහා අදාල සියවස්හී 0–9 වසර බලන්න, නිද. 1900–1909 හෝ 2000–2009 ආදි වශයෙන්.
සහශ්‍රවර්ෂය: 1 වන සහශ්‍රවර්ෂය
සියවස්: ක්‍රිපූ  1 වන සියවස1 වන සියවස2 වන සියවස
දශක: ක්‍රිපූ  20ගණන් ක්‍රිපූ  10ගණන් ක්‍රිපූ  0ගණන්0ගණන්10ගණන් 20ගණන් 30ගණන්
වසර: ක්‍රිව 1 ක්‍රිව 2 ක්‍රිව 3 ක්‍රිව 4 ක්‍රිව 5 ක්‍රිව 6 ක්‍රිව 7 ක්‍රිව 8 ක්‍රිව 9
ප්‍රවර්ග: උපත්මරණවාස්තු විද්‍යාව
සංස්ථාපන කිරීම්විසංස්ථාපනය කිරීම්
ක්‍රිව 1 වන සියවස ඇරඹීමත් හා සමගම නැගෙනහිර අර්ධගෝලය

0ගණන් සාමාන්‍ය වශයෙන් සැලකෙන්නේ, 1 වන සියවසෙහි සහ 1 වන සහශ්‍රවර්ෂයෙහි පළමු දශකය ලෙසිනි. ප්‍රලම්බිත ග්‍රෙගෝරියානු දින දසුනෙහි හෝ ජූලියානු දින දසුනෙහි හෝ ශුන්‍යය වසර (0) නොමැති බව සටහන් කර ගන්න. එබැවින් ක්‍රිව 1 වසරෙන් පෙර පැමිණෙන්නේ ක්‍රිපූ 1 වසර වෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=0ගණන්&oldid=288794" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි