148

විකිපීඩියා වෙතින්
සහශ්‍රවර්ෂය: 1 වන සහස්‍රවර්ෂය
සියවස්: 1 වන සියවස2 වන සියවස3 වන සියවස
දශක: 110ගණන්  120ගණන්  130ගණන්  – 140ගණන් –  150ගණන්  160ගණන්  170ගණන්
වසර: 145 146 147148149 150 151

වසර 148 (CXLVIII) යනු, ජූලියානු දින දසුන ප්‍රකාර ඉරිදා දිනයකින් ඇරඹෙන අධික අවුරුද්දකි (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත). එකල එය හැඳින්වුනේ, කුර්නේලියුස්ගේ සහ කැල්පෙර්නියුස්ගේ රාජ්‍යතාන්ත්‍රික ධූර වර්ෂය (හෝ, එතරම් ප්‍රචලිත නොවන අයුරින්, අබ් ඌර්බෙ කෝන්ඩිටා 901 වසර) ලෙසිනි. මෙම වසර සඳහා 148 යන නාමය භාවිත වීම ඇරඹුනේ මුල් මධ්‍යතන යුගයේදී, වසර නම් කිරීම සඳහා යුරෝපයේ ප්‍රචලිත භාවයට පත් ක්‍රමය ලෙසින් ක්‍රිස්තු වර්ෂ දින දසුන් යුගය ඇරඹීම හා සමගය.

"https://si.wikipedia.org/w/index.php?title=148&oldid=394167" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි