120
Jump to navigation
Jump to search
සහශ්‍රවර්ෂය: | 1 වන සහශ්‍රවර්ෂය |
---|---|
සියවස්: | 1 වන සියවස – 2 වන සියවස – 3 වන සියවස |
දශක: | 90ගණන් 100ගණන් 110ගණන් – 120ගණන් – 130ගණන් 140ගණන් 150ගණන් |
වසර: | 117 118 119 – 120 – 121 122 123 |
වසර 120 (CXX) යනු ජූලියානු දින දසුන ප්‍රකාර, ඉරිදා දිනයකින් ඇරඹෙන අධික අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත) විය. එකල එය හැඳින්වුනේ, සෙවේරුස්ගේ සහ ෆූල්වුස්ගේ රාජ්‍යතාන්ත්‍රික ධූර වර්ෂය (හෝ, එතරම් ප්‍රචලිත නොවන අයුරින්, අබ් ඌර්බෙ කෝන්ඩිටා 873 වසර ) ලෙසිනි. මෙම වසර සඳහා 120 යන නාමය භාවිත වීම ඇරඹුනේ මුල් මධ්‍යතන යුගයේදී, වසර නම් කිරීම සඳහා යුරෝපයේ ප්‍රචලිත භාවයට පත් ක්‍රමය ලෙසින් ක්‍රිස්තු වර්ෂ දින දසුන් යුගය ඇරඹීම හා සමගය.