108
Jump to navigation
Jump to search
සහශ්‍රවර්ෂය: | 1 වන සහශ්‍රවර්ෂය |
---|---|
සියවස්: | 1 වන සියවස – 2 වන සියවස – 3 වන සියවස |
දශක: | 70ගණන් 80ගණන් 90ගණන් – 100ගණන් – 110ගණන් 120ගණන් 130ගණන් |
වසර: | 105 106 107 – 108 – 109 110 111 |
වසර 108 (CVIII) යනු ජූලියානු දින දසුන ප්‍රකාර, සෙනසුරාදා දිනයකින් ඇරඹෙන අධික අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත) විය. එකල එය හැඳින්වුනේ, ට්‍රෙබෝනියස්ගේ සහ බ්‍රාඩුවාගේ රාජ්‍යතාන්ත්‍රික ධූර වර්ෂය (හෝ, එතරම් ප්‍රචලිත නොවන අයුරින්, අබ් ඌර්බෙ කෝන්ඩිටා 861 වසර ) ලෙසිනි. මෙම වසර සඳහා 108 යන නාමය භාවිත වීම ඇරඹුනේ මුල් මධ්‍යතන යුගයේදී, වසර නම් කිරීම සඳහා යුරෝපයේ ප්‍රචලිත භාවයට පත් ක්‍රමය ලෙසින් ක්‍රිස්තු වර්ෂ දින දසුන් යුගය ඇරඹීම හා සමගය.