Jump to content

බැටන්බර්ග්හි ඇලිස් කුමරිය

විකිපීඩියා වෙතින්

බැටන්බර්ග් හි ඇලිස් කුමරිය දෙවන එලිසබෙත් මහ රාජෝත්තමාවියගේ සැමියා වන ෆිලිප් කුමරුගේ මෑණියන් වේ. තුන්වන චාල්ස් රජතුමාගේ පිය පාර්ශවයේ මිත්තණිය වේ.


ඇලිස් කුමරිය
ඇලිස් කුමරිය
උපත25 පෙබරවාරි 1885(1885-02-25)
වින්ඩ්සර් මාලිගය, බර්ක්ෂයර් , එක්සත් රාජධානිය
මරණය5 December 1969(1969-12-05) (aged 84)
බකිංහැම් මාළිගය, ලන්ඩන්, එක්සත් රාජධානිය
භූමදානය
  • 10 දෙසැම්බර් 1969

ශාන්ත ජෝර්ජ්ගේ දේවස්ථානය, වින්ඩ්සර් මාලිගය

  • 03 අගෝස්තු 1988

මේරි මැග්ඩලීන්ගේ පල්ලිය, ගෙත්සිමේන්, ජෙරුසලම

වල්ලභයාග්‍රීසියේ හා ඩෙන්මාර්කයේ ඇන්ඩෘ කුමරු (වි. 1903)
දරුවන්
වංශයබැටන්බර්ග් රාජවංශය
පියාලුවිස් මවුන්ට්බැටන්, මිල්ෆෝර්ඩ් හැවෙන්හි මාර්කස්වරයා
මවහෙසේ සහ රයින්හි වික්ටෝරියා කුමරිය