Jump to content

එඩ්වඩ් කුමරු, එඩින්බර්ග් හි ආදිපාදවරයා

විකිපීඩියා වෙතින්
එඩ්වඩ් කුමරු
එඩින්බර්ග් හි ආදිපාදවරයා
Prince Edward at age 50
එඩ්වඩ් කුමරු 2015දී
උපත10 මාර්තු 1964 (1964-03-10) (වයස 62)
බකිංහැම් මාළිගය, ලන්ඩන්, එංගලන්තය
වල්ලභයාසොෆී, එඩින්බර්ග්හි ආදිපාදවරිය (වි. 1999)
දරුවන්
සම්පූර්ණ නාමය
එඩ්වඩ් ඇන්ටනි රිචඩ් ලුවී
වංශයවින්ඩ්සර් රාජවංශය
පියාෆිලිප් කුමරු, එඩින්බර්ග් හි ආදිපාදවරයා
මවදෙවන එලිසබෙත් මහරැජින
සැකිලි ලූපය අනාවරණය කෙරිණි: සැකිල්ල:Infobox person

එඩින්බර්ග්හි ආදිපාදවරයා වන එඩ්වඩ් කුමරු දෙවන එලිසබෙත් මහ රාජෝත්තමාවියගේ හා ෆිලිප් කුමරුගේ තෙවන පුත්‍රයා හා බාලම දරුවා වේ.


සීයලා සහ ආච්චිලා - හයවන ජෝර්ජ් රජතුමා ,එලිසබෙත් මව් රැජින,ග්‍රීසියේ සහ ඩෙන්මාර්කයේ ඇන්ඩෘ කුමරු, බැටන්බර්ග්හි ඇලිස් කුමරිය

සහෝදර සහෝදරියෝ - චාල්ස් රජතුමා , ඈන් කුමරිය, ඇන්ඩෘ කුමරු