ෆාරා පහ්ලවී

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

ෆාරා පහ්ලවී
Shahbanu of Iran.jpg
1973දී අධිරාජිනිය
ඉරානයේ ෂාබානු (වල්ලභ අධිරාජිනිය)
නිල කාලය 1961 මාර්තු 20[1] – 1979 පෙබරවාරි 11
අභිෂේකය 1967 ඔක්තෝබර් 26
ඉරානයේ වල්ලභ රැජින
නිල කාලය 1959 දෙසැම්බර් 21 – 1961 මාර්තු 20
උපත ෆාරා දිබා
(1938-10-14) 14 October 1938 (වයස 80)
ටෙහෙරාන්,[2] ඉරානය
වල්ලභයා මොහම්මද් රේසා පහ්ලවී
දරුවන් කිරුළහිමි රේසා කුමරු
ෆාරානාස් කුමරිය
අලි-රේසා කුමරු
ලයිලා කුමරිය
සම්පූර්ණ නාමය
ඉංග්‍රීසි: Farah
පර්සියානු: فرح
වංශය පහ්ලවී
පියා සෝහ්රාබ් දිබා
මව ෆරීදේ ඝෝට්බි
අත්සන ෆාරා පහ්ලවීගේ අත්සන
ඉරානයේ ෆාරා අධිරාජිනිය
සඳහා ආමන්ත්‍රණ ශෛලීන්
Imperial Arms of the Shahbanou of Iran.svg
සමුද්දේශ ශෛලිය අධිරාජකීය උත්තමාවිය
කථන ශෛලිය අධිරාජකීය උත්තමාවියණි
විකල්ප ශෛලිය මැතිණිය

ෆාරා පහ්ලවී (විවාහයට පෙර දිබා (පර්සියානු: فرح دیبا); උපත 1938 ඔක්තෝබර් 14) යනු මොහම්මද් රේසා පහ්ලවීගේ වැන්දඹුව වන අතර ඉරානයේ හිටපු ෂාබානු (අධිරාජිනිය) ද වේ.

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "Shahbanou (Documentary)". Farah Pahlavi's Official YouTube Page. 25 December 2016. සම්ප්‍රවේශය 15 January 2017. 
  2. The life and times of the Shah. Books.google. https://books.google.com/books?id=pTVSPmyvtkAC&pg=PA44. Retrieved 11 June 2011. 

බාහිර සබැඳි[සංස්කරණය]

ඉරාන රාජකීයයා
හිස්
අවසන් වරට තනතුර දැරුවේ
සොරායා එස්ෆැන්ඩියාරි
ඉරානයේ වල්ලභ රැජින
1959–1961
අධිරාජිනිය බවට පත් විය
පූර්වප්‍රාප්තික වූයේ
ඇයම රැජින ලෙස
ඉරානයේ වල්ලභ අධිරාජිනිය
1961–1979
රාජාණ්ඩුව අහෝසි කිරීම
"https://si.wikipedia.org/w/index.php?title=ෆාරා_පහ්ලවී&oldid=414743" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි