ෆයර් (1996 චිත්‍රපටය)
ෆයර් | |
---|---|
අධ්‍යක්ෂණය | දීපා මේහ්තා |
රචනය | දීපා මේහ්තා |
නිශ්පාදනය |
|
රංගන ශිල්පීන් | |
සිනෙමාරූපණය | ගයිල්ස් නට්ජන්ස් |
සංස්කරණය | බැරී ෆැරල් |
සංගීතය | ඒ. ආර්. රහ්මාන් |
නිෂ්පාදන සමාගම් |
|
බෙදාහැරීම | සයිට්ගීස්ට් ෆිල්ම්ස් |
නිකුත්වූ දින |
|
තිර කාලය | 108 මිනිත්තු[1] |
රටවල් |
|
භාෂා |
|
ආදායම | $501,533[2] |
ෆයර් යනුවෙන් හැඳින්වෙන්නේ දීපා මේහ්තා විසින් රචනා කොට අධ්‍යක්ෂණය කරන ලද 1996 ඉන්දු-කැනේඩියානු ශෘංගාරාත්මක ප්‍රේම වෘත්තාන්ත නාට්‍ය චිත්‍රපටයකි. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබන්නේ ශබානා ආස්මි සහ නන්දිතා දාස් විසිනි. මෙය මේහ්තාගේ එලිමන්ට්ස් ත්‍රිත්වයට අයත් පළමු චිත්‍රපටයයි; මෙම චිත්‍රපටයෙන් අනතුරුව අර්ත් (1998) සහ වෝටර් (2005) චිත්‍රපට නිර්මාණය විය.
මෙම චිත්‍රපටය දළ වශයෙන් ඉස්මත් චුඝ්තායිගේ 1942 කථාවක් වූ, ලිහාෆ් ("ඇතිරිල්ල") ඇසුරෙන් නිර්මාණය වූවකි.[3] ෆයර් යනු ප්‍රබල වශයෙන් සමලිංගික සබඳතාවයක්, විශේෂයෙන්ම ස්ත්‍රී සමලිංගික සබඳතාවයක් නිරූපිත ප්‍රථම බොලිවුඩ් මුඛ්‍යධාරා චිත්‍රපට අතුරින් එකකි.[4][5] 1998 මෙය ඉන්දියාව තුළ මුදාහැරීමෙන් අනතුරුව, විවිධ ක්‍රියාකාරීන් විසින් මෙම චිත්‍රපටයට එරෙහි විරෝධතා ගණනාවක් සංවිධානය කළ අතර, එය සමලිංගිකත්වය සහ කථා කිරීමේ අයිතිය වැනි මාතෘකා පිළිබඳ මහජන සංවාදයක් ඇතිකිරීමට හේතු විය.[6][7][4]
චරිත නිරූපණය
[සංස්කරණය]- නන්දිතා දාස්, සීතා ලෙස
- ශබානා ආස්මි, රාධා ලෙස
- කරිෂ්මා ජලානි, ළමා රාධා ලෙස
- රමන්ජිත් කෞර්, ළමා රාධාගේ මව ලෙස
- දිලීප් මේහ්තා, ළමා රාධාගේ පියා ලෙස
- ජාවෙද් ජෆ්රී, ජතීන් ලෙස
- විනයි පාඨක්, තාජ් මහාල් හි මඟපෙන්වන්නා ලෙස
- කෞශාල් රේඛී, බිජී ලෙස
- රංජිත් චෞධරි, මුණ්ඩු ලෙස
- කුල්භූෂණ් ඛාර්බන්දා, අශෝක් ලෙස
- ඇලිස් පූන්, ජූලී ලෙස
- රාම් ගෝපාල් බජාජ්, ස්වාමි ජී ලෙස
- රවින්දර් හැපී, වීඩියෝ සාප්පුවේ මිනිසා ලෙස
- දේව්යාණි සෝල්ට්ස්මන්, වීඩියෝ සාප්පුවේ තරුණිය ලෙස
- Sunil Chabra as Milkman on bicycle
- Avijit Dutt as Julie's father
- Shasea Bahadur as Julie's brother
- Meher Chand as Goddess Sita
- Bahadur Chand as God Ram
- Puran, Sohan Lal, Meher, Amarjit Chand, and Karahm Chand as 'Ramayan' theatrical troupe members
- Kabir Chowdhury as Boy in video shop
- Laurence Côte as French tourist at the Taj Mahal
මේවාත් බලන්න
[සංස්කරණය]- ද ජර්නි (2004)
- ඒක් ලඩ්කී කෝ දේඛා තෝ ඒසා ලගා (2019)
- කාන්තාවන් විසින් අධ්‍යක්ෂණය කළ එල්ජීබීටී චිත්‍රපට
- ඉන්දියාවේ සමලිංගිකත්වය
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ "Fire (15)". British Board of Film Classification. 1 October 1998. සම්ප්‍රවේශය 30 November 2014.
- ^ "Fire (1997) - Financial Information". The Numbers. සම්ප්‍රවේශය 30 November 2016.
- ^ Gopinath, Gayatri (2005). Impossible Desires. Durham and London: Duke University press. ISBN 9780822386537.
- ^ a b Choudhury, Aishwarya (25 November 2015). "So, This Is What Went into The Making of Bollywood's First-Ever Lesbian Kiss Back in The '90s". ScoopWhoop. සම්ප්‍රවේශය 4 July 2019.
- ^ Darren, Alison (2000). Lesbian Film Guide (1st ed.). London: Cassell. pp. 74–75. ISBN 030433376X. LCCN 99043640.
- ^ North, Madline (10 December 1998). "Women: Fighting Fire; Last week, activists ran riot at a cinema in Delhi in protest at the screening of Fire, a film about lesbians. Shabana Azmi a member of both India's parliament and the film's cast, explains why it should be shown". The Guardian (London).
- ^ Gopinath, Gayatri (2005). Impossible desires: Queer diasporas and south asian public cultures. Durham: Duke University Press. p. 131. ISBN 0822335018.
බාහිර සබැඳි
[සංස්කරණය]- Fire හා සබැඳි අයිඑම්ඩීබී යොමුව
- Fire සඳහා රොට්න් ටොමැටෝස්හි ඇති ගිණුම
- Fire සඳහා මෙටාක්‍රිටික්හි ඇති ගිණුම
- Roger Ebert's Review සංරක්ෂණය කළ පිටපත 2011-06-15 at the Wayback Machine
- Detailed critique of Fire සංරක්ෂණය කළ පිටපත 2009-01-03 at the Wayback Machine
- Analyzing feminism in Fire
- Interview with Deepa Mehta
- Queering Bollywood
- History's Flirtation with Fire: Documenting the Controversy[permanent dead link]
- Roy, Pinaki. "Above the Quilt: Homosexuality in select Bollywood Films and Indo-Anglian Novels".Contemporary Discourse, 9.1 (January 2018): 420–23.