ෆයර් (1996 චිත්‍රපටය)

විකිපීඩියා වෙතින්
ෆයර්
චිත්‍රපට පෝස්ටරයක්
අධ්‍යක්‍ෂණයදීපා මේහ්තා
රචනයදීපා මේහ්තා
නිශ්පාදනය
  • බොබී බේඩි
  • දීපා මේහ්තා
රංගන ශිල්පීන්
සිනෙමාරූපණයගයිල්ස් නට්ජන්ස්
සංස්කරණයබැරී ෆැරල්
සංගීතයඒ. ආර්. ‍රහ්මාන්
Production
companies
බෙදාහැරීමසයිට්ගීස්ට් ෆිල්ම්ස්
නිකුත්වූ දින
  • 6 සැප්තැම්බර් 1996 (1996-09-06) (TIFF)
  • 5 නොවැම්බර් 1998 (1998-11-05) (ඉන්දියාව)
තිර කාලය
108 මිනිත්තු[1]
රටවල්
  • ඉන්දියාව
  • කැනඩාව
භාෂා
  • හින්දී
  • ඉංග්‍රීසි
ආදායම$501,533[2]

ෆයර් ‍යනුවෙන් හැඳින්වෙන්නේ දීපා මේහ්තා විසින් රචනා කොට අධ්‍යක්ෂණය කරන ලද 1996 ඉන්දු-කැනේඩියානු ශෘංගාරාත්මක ප්‍රේම වෘත්තාන්ත නාට්‍ය චිත්‍රපටයකි. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබන්නේ ශබානා ආස්මි සහ නන්දිතා දාස් විසිනි. මෙය මේහ්තාගේ එලිමන්ට්ස් ත්‍රිත්වයට අයත් පළමු චිත්‍රපටයයි; මෙම චිත්‍රපටයෙන් අනතුරුව අර්ත් (1998) සහ වෝටර් (2005) චිත්‍රපට නිර්මාණය විය.

මෙම චිත්‍රපටය දළ වශයෙන් ඉස්මත් චුඝ්තායිගේ 1942 කථාවක් වූ, ලිහාෆ් ("ඇතිරිල්ල") ඇසුරෙන් නිර්මාණය වූවකි.[3] ෆයර් ‍යනු ප්‍රබල වශයෙන් සමලිංගික සබඳතාවයක්, විශේෂයෙන්ම ස්ත්‍රී සමලිංගික සබඳතාවයක් නිරූපිත ප්‍රථම බොලිවුඩ් මුඛ්‍යධාරා චිත්‍රපට අතුරින් එකකි.[4][5] 1998 මෙය ඉන්දියාව තුළ මුදාහැරීමෙන් අනතුරුව, විවිධ ක්‍රියාකාරීන් විසින් මෙම චිත්‍රපටයට එරෙහි විරෝධතා ගණනාවක් සංවිධානය කළ අතර, එය සමලිංගිකත්වය සහ කථා කිරීමේ අයිතිය වැනි මාතෘකා පිළිබඳ මහජන සංවාදයක් ඇතිකිරීමට හේතු විය.[6][7][4]

චරිත නිරූපණය[සංස්කරණය]

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "Fire (15)". British Board of Film Classification. 1 October 1998. සම්ප්‍රවේශය 30 November 2014.
  2. "Fire (1997) - Financial Information". The Numbers. සම්ප්‍රවේශය 30 November 2016.
  3. Gopinath, Gayatri (2005). Impossible Desires. Durham and London: Duke University press. ISBN 9780822386537.
  4. 4.0 4.1 Choudhury, Aishwarya (25 November 2015). "So, This Is What Went into The Making of Bollywood's First-Ever Lesbian Kiss Back in The '90s". ScoopWhoop. සම්ප්‍රවේශය 4 July 2019.
  5. Darren, Alison (2000). Lesbian Film Guide (1st ed.). London: Cassell. pp. 74–75. ISBN 030433376X. LCCN 99043640.
  6. North, Madline (10 December 1998). "Women: Fighting Fire; Last week, activists ran riot at a cinema in Delhi in protest at the screening of Fire, a film about lesbians. Shabana Azmi a member of both India's parliament and the film's cast, explains why it should be shown". The Guardian (London).
  7. Gopinath, Gayatri (2005). Impossible desires: Queer diasporas and south asian public cultures. Durham: Duke University Press. p. 131. ISBN 0822335018.

බාහිර සබැඳි[සංස්කරණය]

සැකිල්ල:LGBT in India

"https://si.wikipedia.org/w/index.php?title=ෆයර්_(1996_චිත්‍රපටය)&oldid=593988" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි