හුඹස් හූනා
Appearance
| Termite-hill Gecko | |
|---|---|
| විද්‍යාත්මක වර්ගීකරණය | |
| රාජධානිය: | අනිමාලියා |
| Phylum: | කෝඩේටා |
| වර්ගය: | Sauropsida |
| ගෝත්‍රය: | Squamata |
| කුලය: | Gekkonidae |
| ගණය: | 'Hemidactylus' |
| විශේෂය: | ''H. lankae'' |
| ද්වීපද නාමය | |
| Hemidactylus lankae Deraniyagala, 1953
| |
හුඹස් හූනා, Hemidactylus lankae, යනු ශ්‍රී ලංකාවට ආවේණික වූ හූනන් විශේෂයකි.
ව්‍යාප්තිය
[සංස්කරණය]ශ්‍රී ලංකාවේ වියලි කලාපයේ ව්‍යාප්ත මෙම හූනන් බොහෝ විට කණ්ඩලම, දඹුල්ල, ගිරිතලේ, බකමූණ, පුත්තලම, විල්පත්තු ජාතික උද්‍යානය සහ මැණික්දෙණ යන ප්‍රදෙශයන්හී දැකගත හැකි වේ.