සරජ්ජුකයා

විකිපීඩියා වෙතින්

Chordates
කාලීන ව්‍යාප්තිය:
FortunianHolocene, 535–0 Ma
Example of chordates of four subphylum of lower rank: a Siberian Tiger (Vertebrata) and a Polycarpa aurata (Tunicata), two Olfactores, as well as Ooedigera peeli (Vetulicolia) and a Branchiostoma lanceolatum (Cephalochordata).
විද්‍යාත්මක වර්ගීකරණය e
රාජධානිය: Animalia
Clade: ParaHoxozoa
Clade: Bilateria
Clade: Nephrozoa
Superphylum: Deuterostome
වංශය: Chordata
Haeckel, 1874[1][2]
Subgroups

And see text

සරජ්ජුකයා (ඉංග්‍රීසි:  Chordate) යනු Chordata වංශයට (phylum) අයත් සත්ත්වයෙකි. ඔවුන්ගේ ජීවන චක්‍රයේ සමහර අවධිවල ඔවුන් හට notochord, dorsal nerve cord, pharyngeal slit, endostyle සහ post-anal tail සතු වේ. සරජ්ජුකයන් bilaterally symmetric වන අතර ඔවුන් හට coelom, metameric segmentation, සහ circulatory system සතුවේ.

නමේ ඉතිහාසය[සංස්කරණය]

Chordata යන නමේ ගෞරවය හිමිවන්නේ William Bateson (1885) හට වුවත් 1880 වන විටත් එය භාවිතයේ පැවතිණ. 1866 දී Ernst Haeckel විසින් tunicates, cephalochordates, සහ vertebrates (පෘෂ්ඨවන්ශීන්) ගෙන් සමන්විත taxon එකක් පිළිබඳ විස්තරයක් සපයා ඇත. ඔහු ජර්මානු vernacular form භාවිතා කළත් පසුව latinization හේතුකොටගෙන එය ICZN code යටතේ අනුමත වේ.[2]

ආශ්‍රිත[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. Haeckel, E. (1874). Anthropogenie oder Entwicklungsgeschichte des Menschen. Leipzig: Engelmann.
  2. 2.0 2.1 Nielsen, C. (July 2012). "The authorship of higher chordate taxa". Zoologica Scripta. 41 (4): 435–436. doi:10.1111/j.1463-6409.2012.00536.x.
  3. García-Bellido, Diego C; Paterson, John R (2014). "A new vetulicolian from Australia and its bearing on the chordate affinities of an enigmatic Cambrian group". BMC Evolutionary Biology. 14: 214. doi:10.1186/s12862-014-0214-z. PMC 4203957. PMID 25273382.

භාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=සරජ්ජුකයා&oldid=451849" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි