කණ්ඩලම
Jump to navigation
Jump to search
කණ්ඩලම | |
---|---|
ගම්මානය | |
![]() | |
රට | ![]() |
පළාත | මධ්‍යම පළාත |
වේලා කලාප | ශ්‍රී ලංකා සම්මත වේලාව (UTC+5:30) |
කණ්ඩලම යනු ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ පිහිටා තිබෙන ගම්මානයකි.
සංචාරක ආකර්ෂණ[සංස්කරණය]
- කණ්ඩලම වැව - කණ්ඩලමෙහි පිහිටා ඇති පුරාණ වැවක් වේ. එය උස මීටර 21 (අඩි 69) ක් හා පළල මීටර 1600 (අඩි 5200) ක් පමණ වන වේල්ලකින් සමන්විතය. ජලාශයෙන් එක්රැස් කර ගන්නා ජලය, කලාපයෙහි ජල සම්පාදන කටයුතු වෙනුවෙන් භාවිතා කරනු ලබයි.
- කණ්ඩලම හෝටලය - ප්‍රසිද්ධ තරු 5හේ හෝටලයක් වන කණ්ඩලම හෝටලය, වැව් තාවුල්ලෙහි ඉදිකොට තිබේ.
- කළුදිය පොකුණ පුරාවිද්‍යා භූමිය - කණ්ඩලමෙහි පිහිටි එෙතිහාසික පුරාවිද්‍යා භූමියකි.