හුණුගම
Appearance
| හුණුගම හුණුගම / චුන්නාකම් | |
|---|---|
| නගරය | |
| රට | ශ්‍රී ලංකාව |
| පළාත | උතුරු පළාත |
| පරිපාලන දිස්ත්‍රික්කය | යාපනය |
| ප්‍රාලේ කොට්ඨාසය | වලිකාමම් දකුණ |
හුණුගම (දෙමළ වහරෙන් චුන්නාකම්) යනු ශ්‍රී ලංකාවේ යාපනය පිහිටි නගරයකි. වත්මනෙහි චුන්නාකම් යන දෙමල වහරින් හදුන්වන පැරනි සින්හල හුනුගම මෙයයි. ඒ ආසන්නයේ ඇති කදුරුගොඩ බොදු සන්කීර්ණය වත්මනෙහි කන්දරොඩෙයි යන දමිල වහරින් හදුන්වයි.
සංචාරක ආකර්ෂණ
[සංස්කරණය]- කදුරුගොඩ විහාරය - කදුරුගොඩ විහාරස්ථානය 1917