හත්කෝරළේ

විකිපීඩියා වෙතින්

පුරාණ සිංහල රාජධානියේ උප පාලන ඒකකයකි. කෝරළ 7 කින් සමන්විත විය. මෙහි සීමා වර්තමාන කුරුණෑගල පරිපාලන දිස්ත්‍රික්කයට තරමක් අනුරූපී වෙ.

උප බෙදීම්[සංස්කරණය]

මහනුවර යුගය[සංස්කරණය]

ඉහල දොළොස්පත්තුව[සංස්කරණය]

1. තිරගංදහය කෝරළේ
2. වෑඋඩ කෝරළේ
3. මාදුරු කෝරළේ
4. දෙගල්බොඩ කෝරළේ

පහල දොළොස්පත්තුව[සංස්කරණය]

5. කටුගම්පොල කෝරළේ
6. දේවමැද්දේ කෝරළේ
7. මාගල් කෝරළේ

ඉංග්‍රීසි යුගය[සංස්කරණය]

ඉංග්‍රීසීන් සිංහල රාජධානිය ගිවිසුමක් මගින් ලබාගත් පසු මෙම උප පාලන ඒකක පරිපාලන ඒකක බවට පත්කෙරිනි.

1. වෑඋඩවිල්ලි හත්පත්තුව[සංස්කරණය]

20වන සියවසේ පිහිටවූ වෑඋඩ විල්ලි සමුපකාර සමිතියේ යකඩ බඩු වෙළෙඳ සැලෙහි පිටත බිත්තිය.
තිරගංදහය කෝරළේ, වෑඋඩ කෝරළේ සහ මාදුරු කෝරළේ එක්කර සාදන ලදී
වෑඋඩවිල්ලි හත්පත්තුව පහත කොට්ඨාශ වලින් සමන්විත වේ.
  • තිරගම් දහය
  • ගම් දහය
  • ගම් නවය
  • වෑ උඩ
  • හේවාවිස්ස
  • මාදුරේ ඉහළ විසිදෙක

2. හිරියාල හත්පත්තුව[සංස්කරණය]

දෙගල්බොඩ කෝරළේ නම වෙනස්කිරීමෙන්

3. කටුගම්පොල හත්පත්තුව[සංස්කරණය]

කටුගම්පොල කෝරළේ නම වෙනස්කිරීමෙන්
කටුගම්පොල හත්පත්තුව පහත කෝරළ වලින් සමන්විත වේ.
  • රැකෝ පත්තුව
  • උඩපොල මැදලස්ස
  • උඩපොළ ඕතොට
  • මැද්දේකැටිය කටුගම්පොල
  • කටුගම්පොල මැද පත්තුව
  • පිටිගල් කෝරළය
  • යටිකහ සහ අංගමු කෝරළය

4 දේවමැදි හත්පත්තුව[සංස්කරණය]

දේවමැද්දේ කෝරළේ නම වෙනස්කිරීමෙන්
  • දේවමැදි උඩකහ
  • දේවමැදි ගම් දහය
  • ගිරිතලාන් බලදොර ගම් දහය
  • කිනියම
  • දේවමැදි
  • දේවමැදි වලගම්පත්තුව
  • කප්පරගම සහ යගම්පත්තු කෝරළය
යන කෝරළ වලින් දේවමැදි හත්පත්තුව සෑදී ඇත.

5. වන්නි හත්පත්තුව
[සංස්කරණය]

මාගල් කෝරළේ නම වෙනස්කිරීමෙන්
වන්නි හත්පත්තුවේ කෝරළ
  • මගුල් මැද
  • ගං දහය
  • මගුල් ඕතොට
  • හතලිස් පහ
  • ගං තිහ
  • පහල විසි දෙක සහ ඔයෙන් එගොඩ කෝරළය

විශේෂ කරුණු[සංස්කරණය]

දඹදෙණි හත්පත්තුව වර්තමාන කුරුණෑගල පරිපාලන දිස්ත්‍රික්කයට අයත් වුවද අතීත සත්කෝරළයට අයත්ව තිබී නැත.

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

වැඩිදුර කියවීම්[සංස්කරණය]

  • Journal of Dutch Burgher Union of Ceylon, July 1935
"https://si.wikipedia.org/w/index.php?title=හත්කෝරළේ&oldid=611351" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි