සුබසෙත
පෙනුම
| වර්ගය | සතිපතා පුවත්පත |
|---|---|
| ආකෘතිය | පුළුල්පිටු |
| අයිතිකරු | ලංකා සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම |
| ඇරඹුනේ | මැයි 28, 1969 |
| භාෂාව | සිංහල |
| මූලස්ථානය | 35, ඩී. ආර්. විජේවර්ධන මාවත, කොළඹ 10, ශ්‍රී ලංකාව |
| බුහුනණීය පුවත්පත් | සන්ඩේ ඔබ්සවර් ඩේලි නිවුස් සිළුමිණ තිනකරන් |
| නිල වෙබ්අඩවිය | subasetha.lk/ |
සුබසෙත යනු ශ්‍රී ලංකාවේ සතිපතා[සැක සහිත ] ප්‍රකාශයට පත් කරනු ලබන සිංහල භාෂා පුවත්පතක් වේ. එය ප්‍රකාශයට පත්කරනු ලබන්නේ රජයට අයත් ලංකා සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක් හවුස්) විසිනි. වර්ෂ 1969-05-28 දී පුවත්පත ආරම්භ කරන ලදී.[1]
අමතර අවධානයට
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]බාහිර සබැඳි
[සංස්කරණය]- No URL found. Please specify a URL here or add one to Wikidata.