තිනකරන්
Appearance
![]() තිනකරන්හී ලාංඡනය | |
වර්ගය | දිනපතා පුවත්පත |
---|---|
අයිතිකරු | ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම |
ඇරඹුනේ | 1932 |
භාෂාව | දෙමළ |
මූලස්ථානය | 35, ඩී. ආර්. විජේවර්ධන මාවත, කොළඹ 10, ශ්‍රී ලංකාව |
සංසරණය | 50,000 (තිනකරන්) 70,000 (තිනකරන් වාරමන්ජරී) |
බුහුනණීය පුවත්පත් | සන්ඩේ ඔබ්සර්වර් සිළුමිණ දිනමිණ ඩේලි නිවුස් |
නිල වෙබ්අඩවිය | thinakaran.lk |
තිනකරන් යනු, ශ්‍රී ලංකාවේ දෙමළ දිනපතා පුවත්පතකි. එය ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම විසින් ප්‍රකාශයට පත් කෙරෙයි. එහි සොහායුරු පුවත්පත් වන්නේ, සන්ඩේ ඔබ්සවර්, සිළුමිණ, දිනමිණ සහ ඩේලි නිවුස් වෙති. දිනපතා පුවත්පතෙහි අළෙවිය 50,000 වන අතර එහි ඉරිදා අනුවාදය, තිනකරන් වාරමන්ජරී සඳහා, නිකුතුවකට 70,000 ක් අළෙවියක් වෙයි. [1] [2]
මෙයද බලන්න
[සංස්කරණය]
ආශ්‍රිත
[සංස්කරණය]- ^ නක්කවිට, විජිත (පෙබරවාරි 23, 2009). "ඩීආර්, ද ට්‍රෑ පේට්‍රියට්". ඩේලි නිවුස්. සම්ප්‍රවේශය අප්‍රේල් 19, 2012.
- ^ "පේපර් ඇඩ්වර්ටයිසිං රේට්ස්". ඩේලි නිවුස්. පෙබරවාරි 28, 2012. සම්ප්‍රවේශය අප්‍රේල් 18, 2012.
බාහිර සබැඳි
[සංස්කරණය]- තිනකරන් සංරක්ෂණය කළ පිටපත 2015-07-27 at the Wayback Machine නිල වෙබ් අඩවිය