Jump to content

කැලෑ මල් (1982 චිත්‍රපටය)

විකිපීඩියා වෙතින්
(කැලෑ මල් වෙතින් යළි-යොමු කරන ලදි)
කැලෑ මල්
අධ්‍යක්‍ෂණයසුනිල් ආරියරත්න
රචනයධර්ම ශ්‍රී මුණසිංහ
තිර රචනයධර්ම ශ්‍රී මුණසිංහ
කතාවස්තුවටී බී ඉලංගරත්න
නිශ්පාදනයදිල්කි චිත්‍රපට(අනෝජා වීරසිංහ, නන්දන ඩෙප් වීරසිංහ)
රංගන ශිල්පීන්ජෝ අබේවික්‍රම අනෝජා වීරසිංහ
සිනෙමාරූපණයඩී.බී.නිහාල්සිංහ
සංස්කරණයසෙක්ස්ටස් අපොන්සු
සංගීතයඑච් එම් ජයවර්ධන
නිෂ්පාදන
company
හොංකොං කලර් මූවී ලැබ් විජය චිත්‍රාගාරය - හැඳල
නිකුත්වූ දිනය
  • සැප්තැම්බර් 24, 1982 (1982-09-24)

රංගනය

[සංස්කරණය]

ගීතයන්

[සංස්කරණය]
  1. කුන්ද කැලේ පූදින්නේ - මායා දමයන්ති පෙරේරා
  2. කැලෑ මල් පිපේ - සුනිල් එදිරිසිංහ

නිෂ්පාදනය

[සංස්කරණය]
  • සහාය අධ්‍යක්ෂණය – අශෝක නිශ්ශංක
  • අංග රචනය – ඩෙරික් ප්‍රනාන්දු
  • කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා
  • ශබ්ද පරිපාලනය – එස්. සාරාංගරාජා, කේ. පී. කේ. බාලසිංහම්, කේ. බාලසුබ්‍රමනියම්
  • රසායනාගාර කටයුතු - හොංකොං කලර් මූවී ලැබ් - හොංකොං
  • නිෂ්පාදන කළමනාකරු - සිරිතුංග බී. පෙරේරා

විශේෂතා

[සංස්කරණය]
  • ශ්‍රී ලංකාවේ ප්‍රථම වෛවර්ණ සිනමාස්කෝප් චිත්‍රපටය.

ප්‍රදර්ශනය

[සංස්කරණය]

එල්ෆින්ස්ටන් - මරදාන, විජිත – රත්මලාන, නිව් මෙට්රෝ - නුගේගොඩ, විජයන්ති – කඩුවෙල, ගැමුණු - වත්තල, රීගල් - මීගමුව, මුවිටෝන් – දළුගම, ජයමිණි – පානදුර, ප්‍රින්ස් - ගාල්ල, නිව් සීගිරි – කටුගස්තොට, මොඩර්න් – කුරුණෑගල, ජෝති රත්නපුරය යන සිනමා ශාලාහිදී ප්‍රදර්ශනය අරඹන ලදී.

"https://si.wikipedia.org/w/index.php?title=කැලෑ_මල්_(1982_චිත්‍රපටය)&oldid=769169" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි