සුන්දරම් සෞම්‍යන්
Appearance
සුන්දරම් සෞම්‍යන් (சுந்தரம் சௌமியன்) සිංහල සහ දෙමළ භාෂාවන් අතර පරිවර්තන සාහිත්‍යයේ යෙදුණු ශ්‍රී ලාංකික නිර්මාණකරුවෙකි. මාර්ටින් වික්‍රමසිංහගේ කෘතීන් මුල්වරට දෙමළට පරිවර්තනය කිරීමේ ගෞරවය හිමි වන්නේ මොහුට ය. 1983 කළු ජූලියේ දී කෝලාහලකාරීහු මොහුගේ පියා, සහෝදරයන් දෙදෙනා සහ මස්සිනා ඝාතනය කර නිවෙස ගිනිබත් කළහ.
ග්‍රන්ථාවලිය
[සංස්කරණය]සිංහල බසින් දෙමළ බසට කළ පරිවර්තන
[සංස්කරණය]- විරාගය - මාර්ටින් වික්‍රමසිංහ
- මඩොල් දූව - මාර්ටින් වික්‍රමසිංහ
- පාලම යට - කුලසේන ෆොන්සේකා
දෙමළ බසින් සිංහල බසට කළ පරිවර්තන
[සංස්කරණය]- තූරත්තු පච්චෛ - කෝහිලම් සුප්පයියා (අප්රකාශිතයි)
මූලාශ්‍ර
[සංස්කරණය]http://www.silumina.lk/2014/06/29/_art.asp?fn=cr14062910&p=1[permanent dead link]
http://duishengeadawiya.blogspot.com/2016/06/blog-post_11.html