සැකිල්ල:Uw-නැවත පළකිරීම

විකිපීඩියා වෙතින්

Information icon යන ඔබ විසින් තැනූ පිටුවෙහි ටැගයක් බහාලමින්, එය විකිපීඩියාවෙන් ඉක්මනින් මකාදමන ලෙස ඉල්ලා සිට ඇත්තේ, මකාදැමීම් සංවාදයකට අනතුරුව පෙරදී මකාදැමුනු කරුණු, නැවත පළකිරීම සිදු කරන බවක් පෙනෙන්නට පවතින බැවිනි. පෙරදී පළකෙරුණු කරුණු වෙතින් එය වෙනස් වන්නේ කෙලෙසදැයි ඔබ හට පැවසිය හැකි නම්, ඉක්මන් මකාදැමීමේ ({{db-...}}) ටැගය තුල පවතින, මෙම ඉක්මන් මකාදැමීම පිළිබඳ විසංවාදයක් තිබේ නම් මෙහි ක්ලික් කරන්න. ලෙසින් දිස්වන බොත්තම එබීමෙන් මකාදැමුම අභියෝගයට ලක් කරන්න (එවැනි ටැගයක් නොපවතී නම්, පිටුව තවදුරටත් ඉක්මන් මකාදැමීම් යෝජිතයෙක් නොවේ). එසේ කිරීමෙන්, සාකච්ඡා පිටුව වෙත ඔබ රැගෙන යනු ලබන අතර, පිටුව මකා නොදැමිය යුතු බවට ඔබ විශ්වාස කරන්නේ ඇයිද යන්න පැහැදිලි කිරීම සඳහා, පූර්ව-ආකෘතිකරණය කරන ලද ස්ථානයක් ඔබට හමුවනු ඇත. ඔබගේ අදහස් පැවසීම සඳහා, [[|මෙම පිටුවේ සංවාද පිටුව වෙත වුවද සෘජුව]] ඔබ හට පිවිසිය හැකි මුත්, ඉක්මන් මකාදැමීම සඳහා ටැග් කරනු ලැබීමෙන් පසුව, එම පිටුව උපමානයන් සපුරාලයි නම්, එය විගසින් මකා දැමිය හැකි බව, සිහි ගබා ගන්න. පිටුව සම්බන්ධයෙන් කුමක් කල යුතුදැයි තීරණය කිරීමට පෙර, පරිපාලකවරුන් විසින් ඔබගේ අදහස් දැක්වීම් සලකා බලනු ඇත. මුල් සංවාදය අසාධාරණ බව ඔබ විශ්වාස කරන්නේ නම්, පිටුව යළි-තැනීම වෙනුවට, පිටුව මකාදැමූ පරිපාලකයා හා සම්බන්ධ වීම හෝ මකාදැමීම් සමාලෝචනය හෝ භාවිතා කරන්න. ඔබට ස්තුතියි.

මෙයද බලන්න[සංස්කරණය]

  • {{subst:uw-speedy1}} ඉක්මන් මකාදැමීම් සැකිලි ඉවත්කිරීමට එරෙහිව සාමාන්‍ය අනතුරු ඇඟවීම්ක් සඳහා.
  • {{subst:uw-speedy2}} අඩුවෙන් වාග්බාහුල්‍යය අනතුරු ඇඟවීම්ක් සඳහා.
  • {{subst:uw-speedy3}} වැඩියෙන් වාග්බාහුල්‍යය අනතුරු ඇඟවීම්ක් සඳහා.
  • {{subst:uw-speedy4}} අවසන් අනතුරු ඇඟවීම්ක් සඳහා.


"https://si.wikipedia.org/w/index.php?title=සැකිල්ල:Uw-නැවත_පළකිරීම&oldid=330613" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි