සැකිල්ල:Db-g4
මෙම සැකිල්ල විකිපීඩියාවෙහි ඉක්මන් මකාදැමීමේ උපමානයට අදාල බව යෝජිතව ඇත්තේ මකාදැමීම් සංවාදයක් ඔස්සේ පෙරදී මකාදැමුණු සහ, මකාදැමුනු අනුවාදයට ප්‍රමාණවත් අයුරින් සර්වසම සහ, කල ඇති කිසියම් වෙනස්කම් විසින් කරුණු මකාදැමීමට තුඩු දුන් හේතු පිළිබඳ අවධානය යොමු කොට නැති පිටුවක් බැවින් නිසාවෙනි. CSD G4 බලන්න.
එහෙත් මෙම සැකිල්ල ඉක්මන් මකාදැමීමේ උපමානයට අදාල නොවන්නේ නම්, හෝ ඔබ විසින් අදාල කරුණ නිවැරදි කිරීමට අදහස් කරන්නේ නම්, කරුණාකර මෙම නිවේදනය ඉවත් කරන්න, එහෙත් ඔබ විසින් නිර්මාණය කර තිබෙන පිටුවල ඇති නිවේදන ඉවත් නොකරන්න. ඔබ විසින් මෙම පිටුව නිර්මාණය කලේ නම් සහ එහි ඉක්මන් මකාදැමීමක් සදහා ඔබ එකඟ නොවන්නේ නම්, පහත දැක්වෙන බොත්තම එබීමෙන් ඔබ හට පෙර-ආකෘතිකරණය කල ස්ථානයකට යා හැකි වන අතර එහිදී ඔබ හට මෙම සැකිල්ල මකා නොදැමිය යුත්තේ කුමක් නිසාද යන්න පිළිබඳව පැහැදිළි කලහැක. අවශ්‍යනම් ඔබට මෙහි සාකච්ඡා පිටුවට කෙලින්ම ගොස් පණිවුඩයක් තැබීමට හෝ ඔබ විසින් පෙර තබන ලද පණිවුඩයකට ප්‍රතිචාර ලැබී ඇත්දැයි පරීක්ෂාව කලහැක. මෙම නිවේදනය සමඟ එක්කලපසු, ඉක්මන් මකාදැමීමේ උපමානය සමග අවිවාදයෙන් යෝග්‍ය වී ඇත්නම් හෝ සාකච්ඡා පිටුවෙහි තබා ඇති මකාදැමීම නොකලයුතු ඇති කරුණු ප්‍රමාණවත් නොමැතිනම් හෝ මෙය ඕනෑම වේලාවක මකා දැමීමට ඉඩ ඇත. ඔබ දැනටමත් මෙහි සාකච්ඡා පිටුවෙහි පණිවුඩයක් තබා ඇතතත් මෙම නිවේදනය දිස්වේනම්, මෙම පිටුවෙහි කෑෂය ශෝධනයකර බලන්න. සටහන: පෙරදී PROD-මකාදැමුනු හෝ ඉක්මන්-මකාදැමුනු ලිපි, මෙම උපමානය යටතේ සුදුසුකම් නොලබන මුත්, අනෙකුත් උපමාන යටතේ මකාදැමිය හැකි වෙයි. පෙර මකාදැමුම් තාර්කිකත්ව සඳහා මකාදැමුම් ලඝු සටහන විමසා බලන්න.
|

මෙම සැකිල්ලෙහි වැලිපිල්ල (තනන්න | ආදර්ශය) සහ පරික්ෂණ අවස්ථා (තනන්න) පිටුවල, සංස්කාරක වරුන්ට පර්යේෂණ සිදු කල හැක. කරුණාකර /ලේඛය උපපිටුවට ප්‍රවර්ග එක්කරන්න. සැකිල්ලෙහී උපපිටු. |