සැකිල්ල:තෝරාගත් සේයාරුව/07
Jump to navigation
Jump to search
![]() |
කැලිෆෆෝනියාවේ, ඩෙත් වැලි ජාතික උද්යානයයෙහි, රේස්ට්‍රැක් ප්ලායා (වියලි විල) ඉහලින්, ක්ෂීර පථය දිස්වන අයුරුය මේ. පෘථිවි පෘෂ්ඨයෙහි සිට නැරඹූ කල, ක්ෂීර පථය, සමස්ත ආකාශ ගෝලය හරහා චාපයක් ලෙසින් අහස හරහා දිවෙන, රාත්‍රී අහසෙහි අපැහැදිලි ලෙසින් දර්ශනය වන සුදු ආලෝක කලාපයකි (මෙම පුළුල් තිර දසුනෙහි චාපයක් ලෙසින් දිස් වේ). අපගේ චක්‍රවාටයෙහි චක්‍රවාට තලයෙහි ඇති තාරකා සහ අනෙකුත් ද්‍රව්‍යයන් ගෙන් මෙය සමන්විත වෙයි.
තෝරාගත් සේයාරූ: පසුගිය සතිය – වත්මන් සතිය – මීළඟ සතිය |