Jump to content

සාකච්ඡාව:හායි හූයී බබි ආච්චී

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්

මකාදැමීම් යෝජනාව අභියෝගයට ලක්කිරීම

[සංස්කරණය]

මෙහි අන්තර්ගතය මුළුමනින්ම උපුටා දැක්වීමක් බව සත්‍යයකි. නමුත් මෙය මගේ හිතුමනාපයට කල දෙයක් නොවෙයි. අනෙක ලංකා සිනමාව හා බොහෝ දුරට බැඳී ඇති සමාගමක් ලෙස සරසවි ආයතනය හැදින්විය හැකියි. මෙහි අන්තර්ගතය සම්පූර්ණයෙන්ම සරසවිය මගින් ගත් බව ලකුණු කිරීමට වුවත් මා කැමැත්තෙමි. — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය Ravindu Navin (සාකච්ඡාවදායකත්ව) විසින් 15 ජූලි 2016‎ 22:00 හිදී එක් කර ඇත

මෙය හුදු නාමාවලියක් පමණි. මෙතන කිසිදු බුද්ධිමය දේපළක් නැත​. චිත්‍රපටියක නාමාවලිය කොතන පළ කළ ද එකම ය​. මෙතන බුද්ධිමය හිමිකම් උල්ලංඝනය වීමක් නොමැති බවයි මගේ අදහස​.    | අනංගයා | සංවාදය​ | 21:02, 18 ජූලි 2016 (යූටීසී)Reply