සාකච්ඡාව:ස්වයං වින්දනය

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

මෙම ලිපිය අච්චාරු වී ඇති නිසා කවුරුන් හෝ මෙය සකස් කල යුතුව ඇති බවක් පෙනෙයි. ---- Shwetha (talk) 14:12, 23 ජූනි 2016 (යූටීසී)[reply]

මෙම ලිපිය ආරක්‍ෂණය කළ යුතු යයි යෝජනා කරමි.    | අනංගයා | සංවාදය​ | 06:02, 17 ජූලි 2016 (යූටීසී)[reply]
මෙය ඒ තරම් වැදගත් විෂයයක්ද? අපේ බොහෝ පරිශීලකයෝ ලියා පදිංචි වී නැත්තේ ලියා පදිංචි අයගෙ නෑදෑයෝ නිසා වෙන්න පුළුවන්. (නෑදෑයෝ අනුගමනය කරන්න කැමැත්ත) නමුත් නම කියන්න ඇති අකමැත්තකුත් මෙතන තියෙනවා. ජීවිත භය වගේ විකිපීඩියා භයක් ඇති. ආරක්ෂණය නොකල යුතුයි කියා යෝජනා කරමි. --- Shwetha (talk) 07:20, 17 ජූලි 2016 (යූටීසී)[reply]
අනංගයා මහතා පැය ඉක්මවී ඇත. මූලාශ්‍ර කෝ? ---- Shwetha (talk) 08:58, 17 ජූලි 2016 (යූටීසී)[reply]
විෂයක් වැදගත් වීම හෝ නොවීම පුද්ගල බද්ධ කාරණාවකි. විශ්වකෝෂයක අරමුණ තොරතුරු එක් රැස් කිරීම ය​.
මෙය ආරක්‍ෂණය කළ යුතු යයි යෝජනා කරන්නේ නිර්නාමික පරිශීලකයන් නොකඩවා, මෙයට විශ්වකෝෂ ශෛලියෙන් තොර තොරතුරු එක් කරන නිසාත් ඒවා විවාදාපන්න නිසාත්, ඔවුන් ගේ නිර්නාමිකත්වය නිසා සංවාදයක් ඉදිරියට ගෙන යාමට නොහැකි නිසාත් මෙම කාරණා නිසා ලිපියේ ගුණාත්මක බව පහළ වැටෙන නිසාත් ය​.
විකිපීඩියා ගිණුමක් තැනීමට සැබෑ අනන්‍යතාවය හෙළි කිරීම අත්‍යවශ්‍ය කාරණාවක් නොවේ. එම නිසා පුද්ගලිකත්වයට එල්ල විය හැකි යයි කියන අවදානම ගැන තර්කය ප්‍රතික්‍ෂේප කරනවා. නිර්නාමික පරිශීලකයන් ගේ දයකත්වය විකිපීඩියා පිළිගන්න නමුත් යම් ලිපියක ගුණාත්මක් බව රැක ගැනීමට ලිපි ආරක්‍ෂණය කිරීම බොහෝ විට සිදු වන්නක්.
මේ කාරණාව මට නොවැටහේ. කරුණාකර පහදා දෙන්න​.
අපේ බොහෝ පරිශීලකයෝ ලියා පදිංචි වී නැත්තේ ලියා පදිංචි අයගෙ නෑදෑයෝ නිසා වෙන්න පුළුවන්. (නෑදෑයෝ අනුගමනය කරන්න කැමැත්ත)
ස්තූතියි.    | අනංගයා | සංවාදය​ | 09:14, 17 ජූලි 2016 (යූටීසී)[reply]