සාකච්ඡාව:ශාන්ත ජුසේ වාස් තුමා

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

භාග්‍යවන්ත ජුසේ වාස් පියතුමා නමින් ද ලිපියක් ඇත. ජුසේ වාස් තුමා භාග්‍යවත් ධූරයෙන් ශුද්ධවරයට ඔසවා ඇති බැවින් එම මාතෘකාව නොගැලපෙයි. මෙම ලිපිය මුලින් තැනූ අයට අසාධාරණයක් නොවන පරිදී මෙම ලිපියට කුමක් හෝ කල යුතුය. --- Shwetha (talk) 04:36, 13 පෙබරවාරි 2015 (යූටීසී)[reply]

ලිපි දෙක ඉතිහාසය සමග ඒකාබද්ධ කරමු නේද? --Lee (talk) 05:53, 13 පෙබරවාරි 2015 (යූටීසී)[reply]
එහෙම හොඳයි. --- Shwetha (talk) 07:35, 13 පෙබරවාරි 2015 (යූටීසී)[reply]