Jump to content

සාකච්ඡාව:ශාන්ත ජුසේ වාස් තුමා

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

භාග්‍යවන්ත ජුසේ වාස් පියතුමා නමින් ද ලිපියක් ඇත. ජුසේ වාස් තුමා භාග්‍යවත් ධූරයෙන් ශුද්ධවරයට ඔසවා ඇති බැවින් එම මාතෘකාව නොගැලපෙයි. මෙම ලිපිය මුලින් තැනූ අයට අසාධාරණයක් නොවන පරිදී මෙම ලිපියට කුමක් හෝ කල යුතුය. --- Shwetha (talk) 04:36, 13 පෙබරවාරි 2015 (යූටීසී)[reply]

ලිපි දෙක ඉතිහාසය සමග ඒකාබද්ධ කරමු නේද? --Lee (talk) 05:53, 13 පෙබරවාරි 2015 (යූටීසී)[reply]
එහෙම හොඳයි. --- Shwetha (talk) 07:35, 13 පෙබරවාරි 2015 (යූටීසී)[reply]
ජුසේ වාස් පියතුමාගේ නමින් ලිපි කිහිපයක්ම තිබේ. එම ලිපි සියල්ලම "ජුසේ වාස්" නම් ලිපිනාමයට් redirect කරන්න යෝජන කරනව. මොකද විකිපීඩියාවෙ ශුද්ධවූ, ශුද්ධ , සාන්ත, සා., භාග්‍යාවන්ත වැනි ගෞරව නාම සමග ලිපි නාම තැනීම විදිමත් නොවන නිසා. English wikipedia already has made the standard to go with jist the saints name in the title and mention the honouring title in the info box. Its very practical. මේ ගැන මොකද හිතන්නෙ? අනික මේ ලිපියේ ව්‍යාකරන වැරදි සහ වැදගත් නොවන තොරතුරුද පිරිලා. මෙවැනි ලිපි සියල්ල එකකට redirect කර එම ලිපිය නිවැරදි කිරීම පහසුයි සහ තොරතුරු හොයන කෙනෙක්ටද පහසුයි් MihirNak007 (talk) 21:48, 21 අගෝස්තු 2024 (යූටීසී)[reply]
සිංහල විකිපීඩියාවේ නම් අපි අදාළ ගෞරව නාමය භාවිතා කරනවා. -- Lee (talk) 05:01, 22 අගෝස්තු 2024 (යූටීසී)[reply]
ශුද්ධවූ ද සාන්ත ද භාවිතා කරන්න ඕනෙ? MihirNak007 (talk) 22:49, 22 අගෝස්තු 2024 (යූටීසී)[reply]