සාකච්ඡාව:මිශ්‍ර සිංහල හෝඩිය

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

මිශ්‍ර සිංහල හෝඩියට සඥ්ඤක අකුරු අයත් වන්නෙ නැතිද? නිපුන දොඩන්තැන්න (talk) 13:50, 15 ජූනි 2012 (යූටීසී)[reply]

නිපුන දොඩන්තැන්න
මිශ්‍ර සිංහල හෝඩියට සඥ්ඤක අකුරු අයත් වන්නෙ නැති බව තමයි පිලිගත් පොත්පත් වල කියන්නෙ.
ඒකට පදනමකුත් තියනවා. සඥ්ඤක අකුරු මූලික අකුරු නෙමෙයිනෙ. (උදා: ං + ග = ඟ) හෝඩියට ගත්තෙ මූලික අකුරු විතරයි. සිංහල හෝඩි වලට සංයුක්ත අකුරු නොයෙදීම තමා සම්ප්‍රදාය.
ජාතික අධ්‍යාපන ආයතනය විසින් 1989දී සම්මතකල සිංහල වර්ණ මාලාවට සඥ්ඤක අකුරු ඇතුලත් කලා. ඒක නිසාමදෝ එයට සිංහල වර්ණ මාලාව කියනවා මිසක් හෝඩිය කියන්නෙ නෑ.
Singhalawap (talk) 03:39, 16 ජූනි 2012 (යූටීසී)[reply]
see සිංහල හෝඩි for more information.
ජේ.බී. දිසානායක (2006). සිංහල අක්ෂර විචාරය. සුමිත ප්‍රකාශකයෝ. ISBN 955-1146-44-1. is a good & comprehensive book on the subject.
Singhalawap (talk) 03:42, 16 ජූනි 2012 (යූටීසී)[reply]

මෙම ලිපිය ඉවත් කල හැක[සංස්කරණය]

සිංහල හෝඩි ලිපියෙහි මේ සියල්ල කියවෙන නිසා මෙම ලිපිය ඉවත් කල හැක