මිශ්‍ර සිංහල හෝඩිය

විකිපීඩියා වෙතින්

"මිශ්‍ර සිංහල හෝඩිය" හෙවත් විස්තෘත සිංහල හෝඩිය ලෙස හඳුන්වන මෙය ප්‍රාණාක්ෂර 18කින් ද, ගාත්‍රාක්ෂර අක්ෂර 36කින් ද සමන්විත වේ.මුලු අක්ශර ගණන 54 කි.

වරනැගීම් පිලි සමග[සංස්කරණය]

මූලික අකුර මාලාව[සංස්කරණය]

පණකුරු[සංස්කරණය]

අ ආ
ඇ ඈ
ඉ ඊ
උ ඌ
ඍ ඎ
ඏ ඐ
එ ඒ ඓ
ඔ ඕ ඖ

ගතකුරු[සංස්කරණය]

ක ඛ ග ඝ ඬ
ච ඡ ජ ඣ ඤ
ට ඨ ඩ ඪ ණ
ත ථ ද ධ න
ප ඵ බ භ ම
ය ර ල ව
ශ ෂ ස හ ළ
අං අඃ
යෝජිත සිංහල අක්ෂර මාලාව


'

"https://si.wikipedia.org/w/index.php?title=මිශ්‍ර_සිංහල_හෝඩිය&oldid=590576" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි