Jump to content

සාකච්ඡාව:බාලදක්ෂ ලොග් සටහන් පොත

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්

මකා දැමීම පිළිබඳව සමාව ඉල්ලීම

[සංස්කරණය]

මෙම ලිපිය මකා දැමීම සඳහා යෝජනා වී තිබුණි. මා විසින් ගූගල් සෙවුමක් කළ විට ප්‍රතිඵල නොතිබුණි. එසේම මෙය වෙත මෙම ව්‍යාපෘතියේ සබැඳි නොතිබුණි. ලියාපදිංචි නොවූ පරිශීලකයෙකු ගේ නිර්මාණයක් හෙයින් සහ අන්තර්ගතය ඒ වනවිට වූයේ ලිපි නාමය ම නිසා, ඉල්ලීමට ගරු කරමින් මා විසින් ලිපිය මකා දැමුණි. අද දින, බාලදක්ෂයෙකු විසින් එසේ මකා දැමීම වැරදි බව සහ "බාලදක්ෂ ලොග් සටහන් පොත" නමින් විශ්වකොෂමය භූතාර්ථයක් පවතිණ බව දැනුම් දෙනු ලැබීය. එම නිසා මකා දැමීම අවලංගු කළෙමි. -- Lee (talk) 04:12, 10 මාර්තු 2024 (යූටීසී)Reply