Jump to content

සාකච්ඡාව:ඩොඩෝ

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්
Latest comment: වසර 1කට පෙර by VihirLak007 in topic ඩොඩෝ ද ඩෝඩෝ ද?

මකාදැමීම් යෝජනාව අභියෝගයට ලක්කිරීම

[සංස්කරණය]

ඉන්දීය සාගරයේ පිහිටි මුරුසි දූපත 16 වැනි සියවසේ දී ලන්දේසි කොලනියක් විය. පළමු වරට මුරුසි දුපතට පය තැබූ ලන්දේසි නාවිකයන්ට අමුතු අපූරු මෙන්ම සිනහ උපදවන කුඩා කුරුල්ලෙක් දක්නට ලැබුණි. මේ කුරුල්ලා මිනිසාට බියක් නොදැක්වීය. මේ සත්වයා කුරුල්ලෙකු වුණත් පියඹා යෑමට නොහැකි වුණු අහස අහිමි කුරුල්ලෙකු විය. විකාරරූපී පෙනුම සහ මිනිසාට බියක් නොදැක්වීම නිසා ලන්දේසි වැසියෝ ඩෝඩෝ යන නමින් මේ කුරුල්ලා හැදින්වූහ. ඩෝඩෝ යනු ලන්දේසි බසින් මෝඩයා යන්නයි.

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයේ නවීන පර්යේෂණ (දකුණ) මත පදනම් වූ ඩෝඩෝ ඇටසැකිල්ල වාත්තු (වමේ) සහ ආකෘතිය

ඩොඩෝ ද ඩෝඩෝ ද?

[සංස්කරණය]

@VihirLak007, මෙයාගේ නම හරියට කියන්නේ කොහොම ද? මට ඇහුනේ නම් ඩොඩෝ කියලා. ඒක හරි ද? -- Lee (talk) 14:57, 1 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply

ඩෝඩෝ. "ඩ" දෙකම "ඩෝ" වෙන්න ඕනෙ. මන් වීඩියෝස් කීප්‍යක් බැලුව confirm කරගන්න. ඔක්කොම වල ඩෝඩෝ තමා කියන්නෙ. VihirLak007 (talk) 15:56, 1 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply
"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:ඩොඩෝ&oldid=713006" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි