සාකච්ඡාව:ඩොඩෝ
Appearance
මෙය ඩොඩෝ ලිපිය දියුණු කිරීම් පිලිබද සාකච්ඡා සඳහා වන සාකච්ඡා පිටුව වෙයි. මෙය ලිපියේ විෂයය පිළිබඳව සාමාන්‍ය සාකච්ඡා සඳහා වන සංසදයක් නොවේ. |
ලිපි පිළිබඳ ප්‍රතිපත්ති
|
තොරතුරු ප්‍රභව: ගූගල් (පොත් • පුවත් • scholar • නිදහස් රූප • WP refs) • FENS • JSTOR • NYT • TWL |
මකාදැමීම් යෝජනාව අභියෝගයට ලක්කිරීම
[සංස්කරණය]ඉන්දීය සාගරයේ පිහිටි මුරුසි දූපත 16 වැනි සියවසේ දී ලන්දේසි කොලනියක් විය. පළමු වරට මුරුසි දුපතට පය තැබූ ලන්දේසි නාවිකයන්ට අමුතු අපූරු මෙන්ම සිනහ උපදවන කුඩා කුරුල්ලෙක් දක්නට ලැබුණි. මේ කුරුල්ලා මිනිසාට බියක් නොදැක්වීය. මේ සත්වයා කුරුල්ලෙකු වුණත් පියඹා යෑමට නොහැකි වුණු අහස අහිමි කුරුල්ලෙකු විය. විකාරරූපී පෙනුම සහ මිනිසාට බියක් නොදැක්වීම නිසා ලන්දේසි වැසියෝ ඩෝඩෝ යන නමින් මේ කුරුල්ලා හැදින්වූහ. ඩෝඩෝ යනු ලන්දේසි බසින් මෝඩයා යන්නයි.
ඩොඩෝ ද ඩෝඩෝ ද?
[සංස්කරණය]@VihirLak007, මෙයාගේ නම හරියට කියන්නේ කොහොම ද? මට ඇහුනේ නම් ඩොඩෝ කියලා. ඒක හරි ද? -- Lee (talk) 14:57, 1 ඔක්තෝබර් 2024 (යූටීසී)
- ඩෝඩෝ. "ඩ" දෙකම "ඩෝ" වෙන්න ඕනෙ. මන් වීඩියෝස් කීප්යක් බැලුව confirm කරගන්න. ඔක්කොම වල ඩෝඩෝ තමා කියන්නෙ. VihirLak007 (talk) 15:56, 1 ඔක්තෝබර් 2024 (යූටීසී)