සාකච්ඡාව:ජීවීන් අභ්‍යාවකාශගතකිරීම

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

මේ ඇහුනද ආයිබෝං මොකක්ද මේ සජීවී ජීවින් කියන්නේ. ජීවින් කියන්නේ ජීවත්වෙන එවුන්ට නොවැ ඉතිං ආයිත් සජීවි කියන්නේ මොටෝ අනේ හැබෑට අජීවී ජීවින් කියලා ජාතියකුත් ඉන්නවැයි. --- 112.135.194.173 08:15, 10 මාර්තු 2011 (යූටීසී)[reply]

ඒක තමා...මොකට එහෙම කියනවද මන්දා..මටත් හිතුන ඕකම.....සමන් (talk) 12:31, 10 මාර්තු 2011 (යූටීසී)[reply]
ඒත් ඕකේ ගැඹුරු අරුතක් ඇති. ආවාට ගියාට තේරෙන්නේ නෑ. මොකෝ ඔය විද්වත් මණ් ඩලයක අධීක්‍ෂණය යටතේ තනපු ලිපිය ක් නේ. නංගයා මතන්න 13:32, 10 මාර්තු 2011 (යූටීසී)[reply]
ජීවීන් අභ්‍යාවකාශගතකිරීම කියලා මතෘකාව වෙන්ස් කරනවා. සුදුසු නැතිනම්- වෙනස් කල හැකියි.--------සමන් (talk) 07:53, 11 මාර්තු 2011 (යූටීසී)[reply]