සාකච්ඡාව:කිලි සටන

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

Translation suggest[සංස්කරණය]

මෙහි මොංගල්වරු ලෙස සඳහන් කර ඇති වචනයේ ඉංග්‍රීසි අක්ශර වින්‍යාසය mongal නොව mongol වන බැවින් මොංගොල්ව්වවරුන් ලෙස හෝ ඇමරිකානු උච්චාරණ ක්‍රමය අනුව මන්ගල් ලෙස හෝ වෙනස් කිරීමට යෝජන කරමි. මොන්ගල්වරු කියනවිට එය සිංහල පරිශීලකයන්ට distraction එකක් විය හැකියි. Just suggesting MihirNak007 (talk) 16:04, 29 ඔක්තෝබර් 2022 (යූටීසී)[reply]

රුසියානු අධිරාජ්‍යය සහ ජෙන්ගිස් ඛාන් යන ලිපි බලන්න. භාවිතා වී ඇත්තේ මොංගල්වරු යන පදයයි. ---- Shwetha (talk)
"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:කිලි_සටන&oldid=524174" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි