සාකච්ඡාව:කන්ද උඩරට ඉතිහාසය

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

Keniro mahalekam[සංස්කරණය]

@Keniro mahalekam: ඔබ උත්සාහ කරන්නේ කුමක් කිරීමට ද? ඔය කොටස් ටික ලිපියට ගැලපෙන ලෙස එක් කිරීමට නොහැකි ද? -- Lee (talk) 14:41, 14 පෙබරවාරි 2024 (යූටීසී)[reply]

ගැලපෙනවාද කොගැලපෙනවාද යන්න තේරුම් බේරුම් කර ගැනීමට තරම්වත් මනසක් ඔබට නැතිද ?
රාජ්‍ය ප්‍රධානින්ගේ හා නිළධාරින්ගේ කාර්යය්‍ය්‍යභාරය එදා පැවතුන අයුරු ගලපන්නනට හදන බව ඔබේ මනසට නොවැටහේද ?
තව ඉවර නෑ....තව කරුණු ලද සැනින් එ'වාද එකතු කරණු ලැබේ... ! Keniro mahalekam (talk) 05:13, 16 පෙබරවාරි 2024 (යූටීසී)[reply]
ඔබ කරන්නේ විනාශකාරී ක්‍රියාවක්. -- Lee (talk) 09:59, 16 පෙබරවාරි 2024 (යූටීසී)[reply]
කරන විනාශකාරී ක්‍රියාවන් පැහැදිලි කරා නම් වල්පල් දොඩවන්නේ නැතිව ! Keniro mahalekam (talk) 14:14, 16 පෙබරවාරි 2024 (යූටීසී)[reply]