සාකච්ඡාව:උපාදාන

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

මම හිතන්නෙ මේක මම කොහෙනං හරි cut & past කරලා. Copyright ප්‍රශ්ණ තියනවනං අයිං කරන්න වෙයි නේද? Singhalawap (talk) 08:59, 2 මාර්තු 2011 (යූටීසී)[reply]

අයියේ ඔයා මේක නේද කොපි පේස්ට් කළේ! නංගයා මතන්න 09:18, 2 මාර්තු 2011 (යූටීසී)[reply]
Singhalawapගේ වරද පිළිගැනීමේ ගුණය අගයමි. අනංගයාගේ සෙවුම් කුසලතාව අගයමි.
මේ ලිපිය නොනසා, සාරාංශය පමණක් රැකගතහොත් මැනවැයි යොජනා කරමි.--තඹරු විජේසේකර සාකච්ඡාව 09:30, 2 මාර්තු 2011 (යූටීසී)[reply]
ප්‍රජාව කැමතිනං සංශෝධනය කරල තියාගමු. බුදුසරණ රජයට අයත් බැවිනුත්, ආගම්ක ලිපියක් බැවිනුත් සුද්දොන්ගෙ Copyright නීති එලෙසම බලපාන එකක් නෑ මයෙ හිතේ.... 16:05, 4 මාර්තු 2011 (යූටීසී)
"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:උපාදාන&oldid=143750" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි