සාකච්ඡාව:ඉන්කා ශිෂ්ටාචාරය
සමාජය යන පොදු ශීර්‍ෂය යටතේ දක්වා ඇතත් මෙය ඉංගිරිසි විකියේ ඉන්කා ශිෂ්ඨාචාරය ලිපියේ, සමාජය යන උප ශීර්‍ෂයේ පරිවර්ථනයකි. සමාජය යනු කුමක්ද? ලිපිය බලන්න. එය සමාජය යන නමින් නැවත නම් කළ යුතු යයි සිතමි. නමුත් එහි අන්තර්ගත කරුණු සඳහා මූලාශ්‍ර සැපයිය යුතු ය. අනංගයා (talk) 13:44, 14 ජනවාරි 2011 (යූටීසී)
- මෙම ලිපිය ඉන්කා ශිෂ්ටාචාරය වෙත ගෙන යමු නේද? පසුව මේ සමාජය යනු කුමක්ද? යන ලිපිය මෙතනට ගෙන එමු. -- බිඟුවා සාකච්ඡාව 08:49, 1 මාර්තු 2011 (යූටීසී)