ස්වුයිඩ්ඩොයිෂෙ සයිටුං
Jump to navigation
Jump to search
![]() | |
![]() ස්වුයිඩ්ඩොයිෂෙ සයිටුං පුවත්පතෙහි 2009 මැයි 20 මුල් පිටුව | |
වර්ගය | දිනපතා පුවත්පත |
---|---|
ආකෘතිය | නෝර්ඩිෂ් |
අයිතිකරු | Südwestdeutsche Medien Holding |
සංස්කාරක | කෝට් කීස්ටා |
ඇරඹුනේ | 6 ඔක්තෝම්බර් 1945 |
දේශපාලන නැඹුරුතාවය | ප්රගතිශීලි ලිබරල්වාදය,[1] මධ්‍ය-වාමාංශික[2][3] |
මූලස්ථානය | මියුනික්, ජර්මනිය |
සංසරණය | 392,204 (ඔක්තොම්බර් 2015)[4] |
ISSN | 0174-4917 |
නිල වෙබ්අඩවිය | sueddeutsche.de/ |
ස්වුයිඩ්ඩොයිෂෙ සයිටුං [ˈzyːtˌdɔʏtʃə ˈtsaɪtʊŋ] (ජර්මානු බසින් දකුණු ජර්මානු පුවත්පත යන අරුතැති) යනු, බැවේරියාවෙහි, මියුනික්හී ප්‍රකාශයට පත්කෙරෙන, [5] ජර්මනියෙහි විශාලතම දිනපතා පුවත්පත වෙයි.
ඉතිහාසය[සංස්කරණය]
1945 ඔක්තොම්බර් 6 දිනදී,[6][7] එනම් ජර්මනිය තුල දෙවන ලෝක යුද්ධය අවසන් වී මාස පහකට පසුව, බැවේරියාවෙහි එ.ජ. හමුදා පරිපාලනයෙහි වරපතක් ලැබූ පළමුවන පුවත්පත SZ විය. පළමුවන නිකුතුව එදිනම සවස ප්‍රකාශයට පත් කෙරුණු අතර, මයින් කම්ප්ෆ් මුද්‍රණය කිරීමට භාවිතා කෙරුණු මුද්‍රණ යන්ත්‍රයන්ම යළි-සකස්කිරීමෙන් එය මුද්‍රණය කෙරුණු බව සිතනු ලැබෙයි.[8]
ආශ්‍රිත[සංස්කරණය]
- ↑ නිවුස් ඩෂ් ෂ්පීග්ල්.
- ↑ "ද සබ්ස්ටන්ස් ඔෆ් වට් එස්&පී ඊස් සෙයිං ඊස් ක්වයිට් රයිට්". ෂ්පීග්ල් ඔන්ලයින්. Retrieved 20 අගෝස්තු 2012.
- ↑ රිඩ් කෝප්මන්ස්; බාර්බරා ෆෙෂ්ච් (මැයි 2007). "ටුවර්ඩ්ස් අ යුරපියනයිස්ඩ් පබ්ලික් ස්ෆියර්? කම්පෙයාරිං පොලිටිකල් ඇක්ටර්ස් ඇන්ඩ් ද මීඩියා ඉන් ජර්මනි" (වාර්තාව). ඔස්ලෝ: යුරෝපියානු අධ්‍යයන සඳහා කේන්ද්‍රය. Retrieved 19 දෙසැම්බර් 2014.
- ↑ "ස්වුයිඩ්ඩොයිෂෙ සයිටුං මීඩියා කිට් 2015" (PDF). ඔක්තොම්බර් 2015. Retrieved 22 ජූලි 2016.
- ↑ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;gh
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ↑ "මීඩියා ලෑන්ඩ්ස්කේප් මීඩියා ක්ලේම්ස්" (PDF). යුරපියන් සෝෂල් සර්වේ. මැයි 2014. Retrieved 12 ජනවාරි 2015.
- ↑ සිගූර්ඩ් හෙස් (2009). "ජර්මන් ඉන්ටෙලිජන්ස් ඕර්ගනයිසේෂන්ස් ඇන්ඩ් ද මීඩියා". ජර්නල් ඔෆ් ඉන්ටෙලිජන්ස් හිස්ට්‍රි. 9 (1–2). doi:10.1080/16161262.2009.10555166.
- ↑ සීරෝෆ්ස්කි, එලිසබෙත් (11 නොවැම්බර් 2017). "හවු අ ජර්මන් නිවුස්පේපර් බිකේම් ද ගෝ-ටු ප්ලේස් ෆො ලීක්ස් ලයික් ද පැරඩයිස් පේපර්ස්". The New Yorker. Retrieved 11 නොවැම්බර් 2017.