ස්විකී ට්‍රාන්සියන්ට් ෆැසිලිටි

විකිපීඩියා වෙතින්
ස්විකී ට්‍රාන්සියන්ට් ෆැසිලිටි
විකල්ප නාමZTF
Coordinates33°21′26″N 116°51′35″W / 33.35731°N 116.85981°W / 33.35731; -116.85981ඛණ්ඩාංක: 33°21′26″N 116°51′35″W / 33.35731°N 116.85981°W / 33.35731; -116.85981 Edit this at Wikidata
නිරික්ෂණාගාර කේතයI41
ObservationsSamuel Oschin telescope Edit on Wikidata
වෙබ්අඩවියztf.caltech.edu/

ස්විකී ට්‍රාන්සියන්ට් ෆැසිලිටි (ZTF, නිරික්ෂණාගාර කේතය: I41) යනු, එක්සත්ජනපදයෙහි කැලිෆෝර්නියාහී පැලොමාර් නිරික්ෂණාගාරයෙහි සැමුවෙල් ඕෂින් දුරේක්ෂයට සවිකල නව කැමරාවක් භාවිතයෙන් සිදුකෙරෙන පුළුල්-ක්ෂේත්‍ර ආකාශ තාරකාවිද්‍යාත්මක සමීක්ෂණයකි.