ස්වභාවාදය

විකිපීඩියා වෙතින්
2008 දී ක්‍රිමියානු වෙරළකදී සිටිනා ස්වාභාවාදීන් පිරිසක්.

ස්වභාවාදය හෙවත් නග්නවාදය යනු බොහෝ සෙයින් පෞද්ගලික දේපල වලදී සමාජීය නග්නත්වයෙහි යදෙන, දිරිගන්වන සහ එය ආරක්ෂා කරන, සංස්කෘතිකමය සහ දේශපාලනිකමය ව්‍යාපාරයකි. මෙම පදය පෞද්ගලික, පවුල් සහ/හෝ සමාජීය නග්නත්වය පාදක කරගත් දිවිපැවැත්මක් ගැන කතා කීරීමටද යොදා ගනී.[1]

ස්වභාවාදය සහ නග්නවාදය යන පද දෙකම බොහෝවිට පොදුවේ එකම අදහසක් ගැන කතා කිරීමට යොදා ගත්තද, ස්වභාවාදය තුලදී බොහෝ සෙයින් ස්වභාව වාදය සහ/හෝ අධ්යත්මවේදය පිළිබද අදහස් ද පිළිපදින අතර, නග්නවාදය තුලදී බොහෝවිට එවැනි දේ විශ්වාස නොකෙරේ. මේවායෙහි සුවිශේෂත්වය වන්නේ මේවා බොහෝවිට කිසිසේත්ම ලිංගිකත්වය පාදක කොට නොගත්, වයස් හෝ ලිංග භේද වලින් තොරව නග්න මිනිස් සිරුර ස්වභාවික තත්වයක් ලෙස පමණක් සලකනු ලබන ළමුන් ඇතුළු පවුලේ සැමට එකට සහභාගී විය හැකි ඒවා වීමය.

ව්‍යාප්තිය සහ ප්‍රවණතා[සංස්කරණය]

ස්වාභාවාදීන් හෝ නග්නවාදීන් බොහෝවිට තම නිවෙස් තුල, නග්නත්වය පිළිගත් හෝ ඒ සදහාම වෙන්කරන ලද වෙරළවල්, නිකේතන හෝ කදවුරු තුල හෝ නග්න නගර හෝ ගම්මාන තුලදී සෞකයමය, විනෝදාත්මකමය හෝ වෙනත් විවිඩ අභිරුචි සහ ප්‍රතිලාභ හේතුවෙන් ස්වභාවාදයෙහි හෝ නග්නත්වයෙහි යෙදෙයි. මෙවැනි නිකේතන සහ වෙරළ තීරවල් නූතනයේ ඉතා ආකර්ශනීය නිවාඩු ප්‍රවනතාවයන් බවට ශ්‍රීග්‍රයෙන් පත්වීගෙන එන හෙයින් විශේෂයෙන්ම නග්නත්වය ඉතාමත්ම ප්‍රචලිතව පවතින යුරෝපානු සහ ඇමෙරිකානු රටවල මේවාට දේශීය සහ විදේශීය සංචාරකයින්ගෙන් දැඩි ඉල්ලුමක් හටගනිමින් පවතී.

කෙසේ වෙතත් මේ ආකාරයේ දිවිපැවත්මවල් සහ ව්‍යාපාර ලොව පුරා විවිධ රටවල් තුල ව්‍යාප්ත ව්‍ තිබුනද විශේෂයෙන්ම ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ ආසියාතික රටවල් තුල දැනට තහනම්ය. එසේ වූවද, මෙවැනි තහනම් කරන ලද බොහෝ රටවල් තුල පසුගිය සියවස් දෙකකට පමණ මත්තෙන් නග්නත්වය පිළිබදව ඉතා යහපත් ආකල්ප පැවත තිබීමද සුවිශේෂය.

ස්වාභාවාදීන්: එදා සහ අද
පිහිනුම් තටාකය තුල ඇදුම්, ඇතුළු අනෙකුත් දෑ තහනම්, බව දැන්වීමට භාවිතා කර ඇති පුවරුවක්.
කාර්ල් ලාර්සන්, නිරුපිකාවක් තැපැල්පතක් ලියමින්, දියසායම්, 1906
ප්‍රංශයෙහි මොන්ට්‍ දෙ බුසි, හෝත වියෙන් හි පවුල් කිහිපයක් නග්න ජල ක්‍රීඩාවෙහි නිරත වෙමින්.
1981 දී නවසීලන්තයේ පැවැත්වූ නම්බාසා උත්සවයේදී
මැක්ස් කොච්ගේ ෆ්රෙලිචිට්, 1897.
ෆින්ලන්ත හුමාල ස්නානය (1802)
බ්‍රසීලයේ ප්රයා දො අබ්රිකෝ හි පවුලක්
පැට්මෝස් හි පිසිලි අමෝස් වෙරළෙහි නග්නව අවුව තපිමින්
කැප් දැග්ද් හි වෙරළක ඇති දැන්වීමක්
2008 දී ගාර් හි ලෙ කොන්කුලූසෙ හි නග්නව දුර පයින් (රැන්ඩොනිව්) යමින්
ජර්මනියේ ඩස්ල්ඩ්ඕර්ෆ් අසල උන්ටබක් සී හි නග්න වෙරලක්
1988 දී ස්වාභවාදී වෙරළක සිටිනා තරුණ නැගෙනහිර ජර්මානු ගැහැණුන්.
2014 දී පැවැත්වූ ප්රිසිසැටැන්ක් වුඩ්ස්ටොක් උත්සවයේ දී සිටි නග්න පිරිමින්
සා කොන්කා හි බොක්ක අසල (කඩක්හි දකුණට වන්නට) ගැහැනියක් නග්නව අවුව තපිමින්.
බ්‍රයිටන්හි ඩියුක්ස් මවුන්ඩ්. වෙරළෙහි ස්වාභාවාදී පෙදෙස කෘතිම අෂ්ටිල මුහුදු වැලි කැට තීරයකින් ආරක්ෂා කර ඇති අන්දම
2014 දී බ්‍රයිටන්හි පැවැත්වූ ලෝක නිරුවත් පාපැදි සවාරියෙහි දී

සටහන්[සංස්කරණය]

යොමු[සංස්කරණය]

ශාස්ත්‍රීය[සංස්කරණය]

  • Choin, Mireille (2002). World Handbook Naturisme 2002 - 2003. International Naturist Federation. ISBN 978-90-5583-833-2.{{cite book}}: CS1 maint: ref duplicates default (link)

අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]

විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:

ජාතික සංවිධාන[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ස්වභාවාදය&oldid=493610" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි