සාකච්ඡාව:ස්වභාවාදය

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ඉංග්‍රීසි පිටුවෙන් මෙය තවත් විස්තරාත්මකව පරිවර්තනය කල යුතුය[සංස්කරණය]

මනා පරිවර්තනයක් නොතිබුණු හෙයින් මෙහි ඉංග්‍රීසි පිටුවෙන් මෙය මා යම්තාක් දුරකට පරිවර්තනය කලද, මට වඩා ස්වභාවාදය පිළිබද දැණුම ඇති කෙනෙක් විසින් මෙය තව දුරටත් පරිවර්තනය කරමින්, විෂයයට අනුකුළ අයුරින්ම පමණක් වෙනස් කරමින් පවත්වාගෙන යනු ඇතැයි සිතා සිටිමි. ඒ මන්ද යත් දැයි කිවහොත්, සිංහළ සහ ශ්‍රී ලංකික පාඨකින් විසින් ස්වභාවාදය සහ නග්නත්වය, සහ විශේෂයෙන්ම ඒවා හා පිළිබදව ඇතිව තිබෙන නව ප්‍රවණතා සහ මතවාද, පිළිබදව නිසි අයුරෙන් දැණුම සහ ආකල්ප ලබා තිබීම කාළීන අවශ්‍යතාවක් බවට පත්වෙමින් තිබෙන නිසාවෙනි.--Lankan wikier (talk) 11:11, 5 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]

"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:ස්වභාවාදය&oldid=345562" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි