සර්වඥතාඥානය
Jump to navigation
Jump to search
සර්වඥතාඥානය හෝ සර්වඥතාව යනු සියලුම දේ දැනගැනීමට ඇති හැකියාවයි. සික් ධර්මයෙහි සහ ඒබ්රහමීය ආගම් වැනි ඒකදේවවාදී ආගම් වල කියැවෙන දෙවියන්ගේ එක් ගුණාංගයක් වන්නේ සර්වඥබාවයයි. ජෛන ආගමෙහි සර්වඥතාව යනු ඕනෑම අයෙකුට ලබාගත හැකි තත්ත්වයකි. බුද්ධාගමෙහි සර්වඥතාව ගැන විශ්වාස එක් එක් සම්ප්රදාය අනුව වෙනස් වේ.