සමුද්‍ර පසායි සුල්තාන් රාජ්‍යය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
සමුද්‍ර දාරුස්සලාම්
සමුද්‍ර පසායි සුල්තාන් රාජ්‍යය
1267–1521 Blank.png
 
Blank.png
Location of Kesultanan Pasai
පසායි හි සිතියම, සුමාත්‍රාවේ අචේහ් පළාත තුළ.
Capital පසායි
Language(s) මැලේ භාෂාව
Religion සුන්නි ඉස්ලාම්
Government රාජාණ්ඩුව
සුල්තාන්
 - 1267–1297 මලිකුස් සාලිහ් (founder)
 - 1514–1517 4 වැනි සෛනුල් ආබිදීන් (last)
History
 - ඔටුන්න පැළඳීම 1267
 - පෘතුගීසි ආක්‍රමණය 1521
Currency දිර්හම් කාසි
Today part of සැකිල්ල:රටේ දත්ත Indonesia
මෙය ඉන්දුනීසියානු ඉතිහාසයේ
කොටසකි
History of Indonesia.png
තවත් බලන්න:
කාලරේඛාව

ඉතිහාසයට පෙර
ජාවා මානවයා (1,000,000 BP)
ෆ්ලෝරස් මානවයා (94,000 - 12,000 BP)
බුනි සංස්කෘතිය (ක්‍රි.පූ. 400)
පෞරාණික රාජධානි
කුතායි (300 ගණන්)
තරුමානගාරා (358-669)
කලිංග (500-600 ගණන්)
මැලායු (600 ගණන්)
ශ්‍රී විජය (600–1200 ගණන්)
සෛලේන්‍ද්‍ර (800–900 ගණන්)
සුණ්ඩා (669-1579)
මැඩාං (752-1006)
බාලි (914-1908)
කහූරිපාන් (1006-1045)
කේඩිරි (1045-1221)
ධර්‍මාශ්‍රය (1183-1347)
සිංහසාරි (1222-1292)
මජාපාහිත් (1293-1500)
මුස්ලිම් රාජ්‍යයන් බිහිවීම
ඉස්ලාමයේ පැතිරීම (1200-1600)
තෙර්නාතේ සුල්තාන් රාජ්‍යය (1257-1914)
සමුද්‍ර පසායි සුල්තාන් රාජ්‍යය (1267-1521)
පගාරුයුං රාජධානිය (1347-1833)
බෘෘනයි සුල්තාන් රාජ්‍යය (1368-1888)
මලාකා සුල්තාන් රාජ්‍යය (1400-1511)
සූලූ සුල්තාන් රාජ්‍යය (1405-1851)
චිරබෝන් සුල්තාන් රාජ්‍යය (1445-1677)
ඩෙමාඃ සුල්තාන් රාජ්‍යය (1475-1548)
අචේහ් සුල්තාන් රාජ්‍යය (1496-1903)
බන්තන් සුල්තාන් රාජ්‍යය (1526-1813)
කලිඥාමාත් සුල්තාන් රාජ්‍යය (1527-1599)
මතාරාම් සුල්තාන් රාජ්‍යය (1500-1700 ගණන්)
සුරාකාර්‍තා සුල්තාන් රාජ්‍යය (1745-1946)
යොග්යාකාර්‍තා සුල්තාන් රාජ්‍යය (1755-1945)
සියාඃ සුල්තාන් රාජ්‍යය (1725-1946)
ඩෙලි සුල්තාන් රාජ්‍යය (1814-1946)
රියාවු-ලිංගා සුල්තාන් රාජ්‍යය (1824-1911)
යුරෝපීය යටත් විජිතය
පෘතුගීසි (1512-1850)
නෙදර්ලන්ත (1602-1800)
ප්‍රංශ හා බ්‍රිතාන්‍ය අන්තස්ථය (1806-1815)
නෙදර්ලන්ත නැඟෙනහිර ඉන්දීය දූපත් (1800-1942)
ඉන්දුනීසියාව මතු වීම
ජාතික ප්‍රබෝධය (1908-1942)
ජපන් ආක්‍රමණය (1942–1945)
ජාතික විප්ලවය (1945–1950)
නිදහස
ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය (1950–1957)
නියමු ප්‍රජාතන්ත්‍රවාදය (1957–1965)
සංක්‍රමණය (1965–1966)
නව පිළිවෙළ (1966–1998)
ප්‍රතිසංස්කරණය (1998–මෙතැක්)

සමුද්‍ර පසායි, හෙවත් සමුද්‍ර හා පසායි යනුවෙන් ද සමහර විට සමුද්‍ර දාරුස්සලාම් යනුවෙන් ද හඳුන්වනු ලබන්නේ 13 වැනි සියවසේ සිට 15 වැනි සියවස දක්වා වත්මන් ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ උතුරේ පිහිටා තිබූ මුස්ලිම් රාජ්‍යයකි. සමුද්‍ර යනුවෙන් මෙම රාජ්‍යය නම් කිරීමට හේතුව සංස්කෘත භාෂාවෙන් මහ මුහුදට යෙදෙන වචනය බව සිතනු ලැබේ. හිකායාත් රාජා-රාජා පසායි තුළ සඳහන් ඇති පරිදි, මෙරාහ් සිලු රජ තුමා මෙම රාජ්‍යයට සමන්දරා යනුවෙන් නම් කර තිබේ. වර්‍ෂ 1267 ඉස්ලාමය වැළඳ ගත් එම රජ තුමා තමාට මලිකුල් සාලිහ් ලෙස නමක් තබා ගත් අතර, ඔහු මෙම රාජ්‍යයේ පළමු සුල්තාන්වරයා විය.

මෙම රාජධානිය පිළිබඳ තොරතුරු ලැබෙන්නේ ඉතා සුළු වශයෙනි.[1]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. Ricklefs, M.C. 1991. A History of Modern Indonesia since c.1300. 2nd Edition, Stanford: Stanford University Press, p. 15. ISBN 0-333-57690-X

වැඩිදුර කියවීම[සංස්කරණය]

  • Hall, Kenneth R. (1981). "Trade and statecraft in the Western Archipelago at the dawn of the European age". Journal of the Malaysian Branch of the Royal Asiatic Society. 54 (1): 21–47. JSTOR 41492897. 
  • Hall, Kenneth R. (2010). A History of Early Southeast Asia: Maritime Trade and Societal Development, 100–1500. Plymouth, UK: Rowman & Littlefield. ISBN 978-0-7425-6761-0. 
  • Hill, A.H. (1963). "The coming of Islam to North Sumatra". Journal of Southeast Asian History. 4 (1): 6–21. JSTOR 20067418.